Triumph ලංකාවට බායි කියයි! 👙

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Dan hariyata import tax gewanna ona, custom tax jalthara tikak amarui..
    Meka atta. Issara lanakwe famous band walata badu genawams tax free yawanawa. Or podi ganak gahanne.

    2 weeks ago badu wagyk genawa Japan walin. Custom eke lokkama qwwa dn ehema denna ba, civil kattya dala innawa kyala hoyanna. Mattu wunot case kyala.

    Eth full tax kare na. 190k tax wena ekata 40i gahuwe. Kalin oka free or 5000kata wage ganna tibba.
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    කවුරුහරි දන්නවද ඇයි මේ ඉන්ටර්නැෂනල් බ්‍රූන්ඩ්ස් ලංකාවෙන් යන්නෙ කියල? ආපහු rupee depreciation එකක් එයිද?
    මාර්කට් එක නොට් favorable නම් විත්ද්රෝ ඕර් re position . සිම්පල් .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    Dan hariyata import tax gewanna ona, custom tax jalthara tikak amarui..
    Anika local brand competition ekath wadi..
    Temu Ali Daraz walin labetath china walin enawa.. market saturated..
    Triumph ගොඩක් ඇදුම් හදන්නේ ලංකාවේ බන් 😂
    උන් ඊළඟට Garments Orders ටික වෙන රටකට මාරු කරන්න යනවා ඇති එකයි ඔහොම කරන්නවා ඇත්තේ