ට්‍රෑම්ෆ් kiyalada kiyanne :3
mn spell kale wenama widihakata mechhara kal![]()

Triump Street Triple ekk Da..nattm Daytona ??? mokadd gnn blnna 5Laks Up wenwa itin reg ekk gnn gyoth year eka anuwa thawa gnn




මං කිව්වේ ට්රුම්ම්පිහ් කියල බන්![]()






Royal Enfield kiyala indian ekak thiyanawa. baseline road eke kirulapana hariye show room ekakuth thiyanawa.
![]()
මම මේ පොඩි ගානට එකක් බැලුවේ....මේකත් පට්ට බාන්ඩේ..ගානත් පට්ටනේ 
7 ක් 8ක් වෙනවා අයියේ එක..මම මේ පොඩි ගානට එකක් බැලුවේ....මේකත් පට්ට බාන්ඩේ..ගානත් පට්ටනේ
![]()
ලක්ශ 7-8ක් තියේනම් එකක් සෙට් කරලා දෙන්නම්.ට්‍රෑම්ප් පරණ බයික් ගන්නවනම් ටිකක් ලොකු එන්ජින් එකක් තියෙන එකක් ගන්න ඕනිලු.පොඩි එන්ජින් ලෙඩ දෙනවලු.මොරටුවේ ඩයල් එකක් ඉන්නවා ඌ ගාව ක්ලැසික් බයික් තියෙනවා.
BSA C15 එකක් තියෙනවා.375000ක් කියනවා.
BMW R26 එකක් තියෙනවා.700000ක් කියනවා. සයිඩ් කාර් එකත් එක්ක ලක්ශ 14ක් ඕනෙලු.
මමත් පරණ බයික් හොයල බැලුවා.මට එකක් ගන්න.පස්සේ වැඩේ අතෑරලා දාල සුසුකි ST 250 එකක් ගන්න බලනවා.අලුත් එකක් 350000ක් විතර දෙනකොට හොයාගන්න පුලුවන්.එන්ජින් එහෙමත් අවුලක් නෑ. GN 250 එන්ජිමමයි තියෙන්නේ.
![]()
![]()

ST 250 එකත් හැබැයි එලටම මොඩිෆයි කරන්ඩ පුලුවන්....
උඹ දන්නවද ST 250 ගන්ඩ තැනක්
black මැට් කලර් එක ගහලා...ශීට් එකක් ගැහුවනම් මරු
පට්ට ගනන්නේ මචන් මෙවා... .ST 250 එකත් හැබැයි එලටම මොඩිෆයි කරන්ඩ පුලුවන්....
![]()
උඹ දන්නවද ST 250 ගන්ඩ තැනක්
black මැට් කලර් එක ගහලා...ශීට් එකක් ගැහුවනම් මරු
![]()
ඕව තියෙනවා වෙන්නප්පුව පැත්තේ , පට්ට ගණන් බන් , ලක්ෂ 10න් උඩ තියෙන්නේ.

ගෑනුන්ගෙ ඉඳලා 
මේ ඇඩ් එකේ නම්බර්ස් වලට කථා කරලා බලහන්.බයික් වගයක් ඊයේ ගේනවා කිවුවා.
http://ikman.lk/en/ad/suzuki-volty-2007-for-sale-colombo-95



රු 38.000
එලම..ST 250 ද ගෙන්නුවා කිව්වේ..උඹ කොහෙද මචන්