Trouble having friends

Mar 24, 2018
7
1
0
Machanla mata kisima yaluwek ekka eka digata friendship ekak thiyaganna ba. Danata mata kisima yaluwek na hitapu kenath haluna. Wena un setwela yanawa dakkama mata loku thanikamak wage danenawa. Anika thamai gedara aya specially amma ehema kamathi na yaluwo ekka asraya karanawata. Mage kalin hitapu yaluwo hoda na magen wasi ganna balan inne kiyala oluwata danawa. Ithin mage hithath e nisa wenas wenawa. Ethakota ara yaluwa halenawa. Mata epa wela thiyenne bn. Anika minissu mawa wadiya ganan ganneth na. Meka mage aulakda mokakda kiyala therenne na bn. Umbalagenwath upadesak balaporoththu wenawa.
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Apitath inna godak yaluwo wasiyata thamai ban. Athe durin hari thiyaganin. Yaluwo ona wena welawal thiyenawa.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    සල්ලි බලය හැකියාව තියෙනකල් වටේට කට්ටිය හොයාගන්න පුඵවන් බං. එක නිසා තනියම කවුරුවත් නැතිව ඉන්නත් පුරුදුවෙයන්. පස්සේ කාලයක් යද්දි හොද කට්ටියක් නිකම්ම සෙට් වෙයි
     
    • Like
    Reactions: Lexcoc

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    Pessimist:22996622 said:
    looks like someone needs a lesson on the importance of solitude.

    මට නම් මගෙ සුදු මහත්තයා ඉන්නවා නේ <3
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට නම් මගෙ සුදු මහත්තයා ඉන්නවා නේ <3

    මේ මානසික රෝගී සමලිංගිකයො. මේකට ඇවිල්ල මුගෙ ප්‍රශ්නෙ තවත් වැඩි කරන්නැතුව පලයං ගිහිං බුදියගනිං දැන් රෑ වෙලා
    :dull: