Trouble having friends

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,237
    113
    colombo
    Pessimist:22996900 said:
    මට නම් මගෙ සුදු මහත්තයා ඉන්නවා නේ <3

    මේ මානසික රෝගී සමලිංගිකයො. මේකට ඇවිල්ල මුගෙ ප්‍රශ්නෙ තවත් වැඩි කරන්නැතුව පලයං ගිහිං බුදියගනිං දැන් රෑ වෙලා
    :dull:

    ඔය ඉන්බොක්ස් නම් ඔහොම කියන්නෑ නේ
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    pm ekak dahan..man udaw karannan puluwan widiyata..:)
    awlak ganna epa..minissunta eka eka widiye karadara enawa..katha karanna bayai minissu hina wei kiyala..enisa open kiyanawata wada hondai pm dala help ekak ganna eka..
    umba ewith inneth fake ekakinne..e awata inna minissu hina wena nisane...

    anna eka thami awla..:) thamanta waradinakan anith ayata nhina wena aya thamai godak inne..
    udaw oninam om ekka dapan...mamath godak duk windala thiyenawa..kemathiy umbata udaw karanna mekedi..:)
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ටෝ මගුලක් කියනවා අපේ උන්ට මතක් වෙන්නේ ජනවාරි 1, apr 14 විතරයි :rofl:
    අයේ උදව්වක් ඕන උනාමයි :rolleyes:
     

    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28
    ටෝ මගුලක් කියනවා අපේ උන්ට මතක් වෙන්නේ ජනවාරි 1, apr 14 විතරයි :rofl:
    අයේ උදව්වක් ඕන උනාමයි :rolleyes:

    Bahutharaya eseya..
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ටෝ මගුලක් කියනවා අපේ උන්ට මතක් වෙන්නේ ජනවාරි 1, apr 14 විතරයි :rofl:
    අයේ උදව්වක් ඕන උනාමයි :rolleyes:

    මේකේ අනික් පැත්ත මොකද්ද මචන්.. මාත් උබ ඔය කිවුව වගේ. එත් මන් වෙනස් වෙන්න ඕනේ කොහොමද කියල මට තේරෙන්නේ නෑ ..
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Bahutharaya eseya..
    :yes::yes:
    මේකේ අනික් පැත්ත මොකද්ද මචන්.. මාත් උබ ඔය කිවුව වගේ. එත් මන් වෙනස් වෙන්න ඕනේ කොහොමද කියල මට තේරෙන්නේ නෑ ..
    මෙහෙම නේ බන් අපි දැන් බදින වයසත් පහු වේගෙන යන නාකි කුකුල්ලු ජොබ් එක පවුලේ අම්මල තාත්තලාගේ වැඩ වගකීම් එක්ක එහෙම ලොකුවට free time නෑ සෙට් වෙලා ආතල් ගන්න, මට වගේම බහුතරය එහෙමයි ඉතින් මගුලකදී මරනෙකදී පාරේදී වගේ සෙට් උනොත් තමයි ඉතින්.

    හැබැයි පුතී campus කාලේ කොල්ලෝ එක්ක පිස්සු කෙලිය කෙල්ලෝ පස්සේ ගිය අහු මුළු වල බිව්වා දැන් ඒවා බෑ ඉතින්