TRUE LOVE

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    303jxj6.jpg



    ඇත්තටම අපිට ආදරේ කරන්න හේතුවක් ඔනෙමද?:love::love::love:


    තමන් කාට හරි ආදරේ කරන්නේ ඇයි?

    00020456.gif

     
    Last edited:

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    මම හිතන විදිහට නම් මොකක්ම හරි හේතුවක් තින්න ඕන , නැත්තම් ආදරයක් ඇති වෙන් නැ නේ,
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    it means??????


    මට තේරුනේ නෑ උඔ මොකක්ද කියන්න හදන්නේ කියලා

    මම අහන්නෙ ආදරයක් ඇති වෙන්න හේතුවක් තියෙන්නම ඔනද කියල... හේතුවක් නැතුව කාටවත් ආදරේ කරන්න බැරිද?

    මම හිතන විදිහට නම් මොකක්ම හරි හේතුවක් තින්න ඕන , නැත්තම් ආදරයක් ඇති වෙන් නැ නේ,

    එතකොට ඒ හේතුව නැතුව ගිය දවසක ආදරෙත් නැතුව යන්න පුලුවන් නේද?
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Adarayak nathuwa katawath jeewath wenna bari nisa :)


    :confused::confused::confused:
    ඔයා ආදරෙ කරන්නෙ ජීවත් වෙන්නද? ආදරෙ කියනදෙ ජීවත් වෙන්න අවශ්‍ය සාධකයක් තමයි. ආදරෙ කරන්න හෙතුවක් තියෙන්න ඔනෙද?
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ හිත වෙන කෙනෙක් ලගට ගිහිල්ලා ඒ කෙනා අපෙන්
    දුරස් වෙනකොට වේදනාවක් දැනෙනවා නම්..
    ඒකට හේතුව මොකක් ද ?
    ආය අපි හැමදාම ආසාවෙන් බලන කෙනාව දවස් දෙකක් නොදැක තියෙද්දි..
    අපේ හිතට දුකක් එනවා නම්.. ඒකට හේතුව මොකක් ද ?
    අපිත් එක්ක හැමදාම කතා කරපු කෙනා කතා නොකර ඉද්දි පාලුවක් දැනෙනවා නම්..
    ඒකට හේතුව මොකක් ද ?
    ඒ හැම දෙයකටම හේතුව ආදරයයි..
    අපේ හිතට ආදරයක් එන්නේ කිසිම හේතුවක් පදනම් වෙන්නේ නැතිවයි..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපේ හිත වෙන කෙනෙක් ලගට ගිහිල්ලා ඒ කෙනා අපෙන්
    දුරස් වෙනකොට වේදනාවක් දැනෙනවා නම්..
    ඒකට හේතුව මොකක් ද ?
    ආය අපි හැමදාම ආසාවෙන් බලන කෙනාව දවස් දෙකක් නොදැක තියෙද්දි..
    අපේ හිතට දුකක් එනවා නම්.. ඒකට හේතුව මොකක් ද ?
    අපිත් එක්ක හැමදාම කතා කරපු කෙනා කතා නොකර ඉද්දි පාලුවක් දැනෙනවා නම්..
    ඒකට හේතුව මොකක් ද ?
    ඒ හැම දෙයකටම හේතුව ආදරයයි..
    අපේ හිතට ආදරයක් එන්නේ කිසිම හේතුවක් පදනම් වෙන්නේ නැතිවයි..


    හොද පැහැදිලි කිරීමක් ස්තූතියි උත්තරයක් ලබා දුන්නට...

    sex :D wot elz???


    මචා මම දකින විදිහටනම් ඒ හේතුව පදනම් කර ගත්ත ආදරේට වැඩි පැවැත්මක් නැ.... :sorry::no:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම මේක ඇහැව්වෙ දැන් දවස් දෙකතුනක්ම මම ආදරේ කරන මගේ ආදරවන්තිය මගෙන් ඇහැව්ව ඇයි මට මෙච්චර ආදරේ කරන්නෙ කියල... නමුත් ඒ අහන හැම වෙලාවකම මට දෙන්න උත්තරයක් නැතුව මම ගොලු වෙනව. මම කොච්චර කල්පනා කලත් ඒකට තාම උත්තරයක් හොයා ගන්න හම්බුනේ නෑ... මේකට අදහස් පල කරපු හැමෝටම පින්...

    :love::love::love:හැබැයි මගෙ ආදරවන්තියට මම ගොඩාක් ආදරෙයි:love::love::love: