අපහාස කරන්න කුණු හරුපම කියන්න ඕන නෑනේ බන්.කුණු හරුපයක් කිව්වනම් අපිත් එකක් කියල නිකන් ඉන්නවනේ.අනික කොල්ලෙක් කුණු හරුපයක් කිව්වයි කියල ඔක මහලොකු දෙයක්ද,කොල්ලෝ සෙට් උනාම හොද වචනයක් කිව්වොත් තමා ඉතින් පුදුමේ....
කූල් බුවා අපි මොකක් හරි පොස්ට් එක්ක දැම්මොත් එකට පැනලා මොකක් හරි දෙපිට කාට්ටු වචන ටිකක් දාලා මාරු වෙනවා,ආයේ අපි එකට රිප්ලයි කලත් මුගේ හාවක් හුවක් නෑ ඊට පස්සේ..දැන් බලපං වූ මේ ට්‍රේඩ් එකටවත් මොනවත් කමෙන්ට් කරලා නෑනේ මන් හිතන්නේ.මන් ඔක්කොම පිටු ටික කියෙව්වේ නෑ මචං මේකේ,මන් කිව්වේ සාමාන්යෙන් උගේ හැටි.වෙන එකෙක් නම් මොනවා හරි දෙයක දානවනේ තමන්ගේ අදහස කියල...පුදුම වෙන්න දෙයක් නෑ මූ පොන්නයෙක් කියන එකේ...
අනික බල්ලෝ ගැන කියනව නම් ඉතින් උන්ගේ පුදාන ජොබ් එක ස්වාමියා ට නැට්ට වන වන ස්වාමියාට කරදරයක් බව දැනුනොත් බුරන එකනේ....මන් එකේ වරදක් දකින්නේ නෑ මචං කොහොමත් කන්න දෙන අත රකින එක හොද ගතියක්..