coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ඒ වගේ.බෝකක් දාලා එන්නම්..අඩු උනේ නැත්තම් බෙහෙටත් කියහන් හොදේ...:(

    ewwwww yako...
    ඔකෙ දාලා වරෙන්...
    මට දැන් බෙහෙත් මතකත් නෑ...
    මුලින්ම
    කෝපි, දෙහි බිලා බලපන්...
    හරි ගියෙ නැත්නම් ටැබ්ලට් එකක් තියෙනවා ලංකාවෙ
    මොටිලියම් කියලා.
    එකෙන් එකක් ගහපන් කන්න ඉස්සෙල්ලා.
    හෙට මස් මාලු, බිත්තර වගේ ප්‍රොටීන් දෙවල් නොකා.
    එලවලුම කාපන්.
    හරි යයි එතකොට.
     
    Mozilla

    Well-known member
  • ewwwww yako...

    අඩේ දැන් බලපන්කො තියෙන සනීපෙ..:cool:ඒ උනාට අයේ එයිද දන්නේ නැ බං.. :(
    :eek:අම්මට උඩු මෙච්චර දුක් විදින්න ඕනිද බඩේ අමාරුව හොදයි කියලා හිතෙනවා...:sorry:
     
    chathuvition

    Active member
  • Dec 14, 2010
    129
    56
    28
    apita kohanda online love ..........
    katta kala masa ganak ottu wela tamey sat kara gathte.........
    kohoma hari passan gehilla bata 2kath gavila...........
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    lol its U whos saying not to insult EK members hmmmm
    do i have to remind U hw U posted GT's pics using fake ID's and it was U who betrayed us and cried out here saying U was mislead by us... ithappens coz some ugly looking bitch said Aiya to U in skype right...see how retarded U R Rohantha

    :eek::eek:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කූලගෙ වචන තේරුම්ගන්න මලලසේකර එක ලග තියන් පෝස්ට් කියවන්න ඕන :rofl::rofl::rofl: උඹ උගෙ වචන සරලයි කියන්නෙ එක්කො උගෙ පෝස්ට් කියවල නෑ එහෙම නැත්නං +11ක් ලැබිල :rofl::rofl::rofl:

    මම කවදාවත් රෙප් මත යපෙන මනුස්සයෙක් නෙමෙයි, මට මතක ඇති විදියට මම කවදාවත් රෙප් හිඟාකාල නැහැ, අනික මගේ දෑනීමේ හැටියට මට කවම කවදාවත් coollifestyle4u රේප් දීලා නැහැ. කෙනෙක්ගෙ වැරැද්දක් දැක්කම ඒ කෙනාට වැරැද්ද තේරුම් කරලා දෙන එක තමයි අපි කරන්න ඕනේ, එහෙම නැතුව, ඒ කෙනාට පස්සේන් පන්න පන්න ගහන එක නෙමෙයි කලයුත්තේ,

    මම අපේ coollifestyle4uගේ ත්‍රෙඩ් වලින් මම නොදන්න දේවල් ඉගෙන ගෙන තියෙනවා ඕනේ තරම්, කිරි දොවලා දොවලා එක ගොම බිංදුවක් වැටුනම ඒ කිරි ටික නරක් වෙනවා වගේ, මෙච්චර කාලයක් කරපු හොඳ කතා නොකර, ඇයි වැරදිම කතා කරන්නේ.

    මේ වගේ දේවල් වලින් වෙන්නේ එලකිරි එකට තවත් සාමාජිකයෙක් අහිමි වෙන එක නේද ? coollifestyle4uගේ ත්‍රෙඩ් ඔයාලට කියවන්න බැරිනම් කියවන්න එපා. coollifestyle4uගේ ත්‍රෙඩ් වලින් වැදගත් දෙයක් අපට ලැබුනනම් අන්න ඒක අගය කරන්න. දැනට මේ ලොකේ ජීවත්වෙන කිසී කෙනෙක් අංග සම්පූර්ණ නැහැ. හැමෝගෙම වැරදි තියෙනවා වගේම හැමොම වැරදි කරනවා.

    අපිට මේ ලොකේ ජීවත් වෙන හැම කෙනෙකුගෙන්ම මොකක් හරි ඉගෙන ගන්න දෙයක් තියෙනවා, බලන්න ගඩාෆි, අන්තිමට එයාව මැරුවෙත් මේ විදියටම නේද, ඒ මනුස්සයා ලිබියාවට කොච්චර හොද කරපු මනුස්සයෙක්ද, අන්තිමට හැමෝම කලේ ඒ මනුස්සයව මාරාගත්ත එක, ප්‍රභාකරන් අපේ ජාතියේ සතුරා එත් අපිට ඒ මනුස්සයගෙන් කොච්චර දෙවල් ඉගෙන ගන්න පුළුවන්ද. ප්‍රභාකරන්න කොච්චරනම් යුධ උපකරණ ලංකාවෙම නිෂ්පාදනය කරගත්තද ? බලන්න සබ්මැරීන්, අපි හිනෙකින්වත් හිතුවද ලංකාවේ සබ්මැරීන් හදන්න, බලන්න ඒ මනුස්සයගේ උනන්දුව ඒ මනුස්සයා කොහොම හරි ඒ දෙවල් හැදුවා නේද, මම මේ ප්‍රභාකරන්ගේ පැත්තට කතා කරනවා නෙමෙයි, මම කියන්නේ මිනිස්සුන්ගෙන් අපිට කොච්චරනම් ඉගෙන ගන්න පුළුවන් දෙවල් තියෙනවද කියලයි, අපි අපේ ජීවිතයට ගන්න ඕනේ ඒ අයගේ හොද, වැරදි නෙමෙයි, ඔය වගේ තව කී දෙනෙක් කියලා මම උදාහරණ දෙන්නද ?

    coollifestyle4uගේ ජාතිය මොකක් වුනත්, coollifestyle4u එලකිරි එකේ, එලකිරි සාමාජිකයෙක්, එයාගොඩක් වටින ත්‍රෙඩ් දාන සහෝදරයෙක් නේද ? එලකිරි එකේ 90%ක්ම වගේ ඉන්නේ සිංහල බෞද්ධ සමාජිකයෝ, 10%ක් වගේ අතලොස්සක් තමයි අනිකුත් ජාතිවල සහ ආගම් වල සමාජිකයෝ ඉන්නේ. මුස්ලිම් ජාතියට අයත් coollifestyle4u වගේ කෙනෙක් එලකිරි එකේ සමාජිකයන් අතර ඉහලම තැනක යන්න අපි නේද උදව් කලේ, එහෙම ඉහලට යන්න උදව් කරලා අන්තිමට කකුලෙන් අදින එක මම නම් හිතන්නේ හරි නැහැ.

    මම මෙහෙම කිව්වට අපේ එලකිරි යාළුවෝ මාත් එක්ක අමනාප වෙන්න එපා, coollifestyle4uගේ වැරැද්දක් තියෙනවනම් අපි ඒක පෙන්නලා දෙමු, එහෙම නැතුව coollifestyle4uව මේ සයිට් එකෙන් පන්නන්න උත්සහ කරන එක නෙමෙයි අපි කරන්න ඔනේ, වැරදි පෙන්නලා දෙන්න ඕනේ, එතකොට එයා ඒවා හදා ගනී, අන්න එතකොට තමයි අපිට මේ එලකිරි සයිට් එක එලකිරි වගේ තියාගන්න පුළුවන්.

    මම මෙහෙම කියන්නේ coollifestyle4u එක්ක මගේ විශේෂ යාළුකමක්වත්, coollifestyle4uගෙන් විශේෂ වරප්‍රසාදවත් මට නැහැ, මම අපේ හැම එලකිරි සාමාජිකයෙකුගෙන්ම ඉල්ලන්නේ මේ කතාව වැඩිය දුර ගෙනියන්න එපා........
     
    • Like
    Reactions: James-Bond

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion

    උබ දැකල තියෙනවද කූල් අනිත් මෙම්බර්ස්ලට අපහාස කරන විදිය.... :confused:
    අපට වැරදීම කතා කරන්න එපා කියල උබ මොකද හොද විතරක්ම කතා කරන්නේ..?:P
     
    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    අප්පා coollifestyle4u බක පංඩිතයා ලගදීම බඩු සෙට්වෙයි කියලා හිතුන මට...එල එල:yes::yes:
    කවුද දන්නේ මු මෙච්චර පොන්සියෙක් කියලා:lol::lol:
    දැන්වත් උබේ පණ්ඩිත ටෝක්ස් උබම තියාගෙන එළකිරි එක ගද ගස්සන්නේ නැතුව හිටපන් ගස් ගොනෝ ...

    දැන් coollifestyle4u ට පිටි පස්ස දෙන එවුන් පෝලිමේ ඇවිත් මට බැනපල්ල.
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    අප්පා coollifestyle4u බක පංඩිතයා ලගදීම බඩු සෙට්වෙයි කියලා හිතුන මට...එල එල:yes::yes:
    කවුද දන්නේ මු මෙච්චර පොන්සියෙක් කියලා:lol::lol:
    දැන්වත් උබේ පණ්ඩිත ටෝක්ස් උබම තියාගෙන එළකිරි එක ගද ගස්සන්නේ නැතුව හිටපන් ගස් ගොනෝ ...

    දැන් coollifestyle4u ට පිටි පස්ස දෙන එවුන් පෝලිමේ ඇවිත් මට බැනපල්ල.

    :lol: :lol:

    යුගයේ ආදරණිය පෙම් ගුරු
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මම කවදාවත් රෙප් මත යපෙන මනුස්සයෙක් නෙමෙයි, මට මතක ඇති විදියට මම කවදාවත් රෙප් හිඟාකාල නැහැ, අනික මගේ දෑනීමේ හැටියට මට කවම කවදාවත් coollifestyle4u රේප් දීලා නැහැ. කෙනෙක්ගෙ වැරැද්දක් දැක්කම ඒ කෙනාට වැරැද්ද තේරුම් කරලා දෙන එක තමයි අපි කරන්න ඕනේ, එහෙම නැතුව, ඒ කෙනාට පස්සේන් පන්න පන්න ගහන එක නෙමෙයි කලයුත්තේ,

    මම අපේ coollifestyle4uගේ ත්‍රෙඩ් වලින් මම නොදන්න දේවල් ඉගෙන ගෙන තියෙනවා ඕනේ තරම්, කිරි දොවලා දොවලා එක ගොම බිංදුවක් වැටුනම ඒ කිරි ටික නරක් වෙනවා වගේ, මෙච්චර කාලයක් කරපු හොඳ කතා නොකර, ඇයි වැරදිම කතා කරන්නේ.

    මේ වගේ දේවල් වලින් වෙන්නේ එලකිරි එකට තවත් සාමාජිකයෙක් අහිමි වෙන එක නේද ? coollifestyle4uගේ ත්‍රෙඩ් ඔයාලට කියවන්න බැරිනම් කියවන්න එපා. coollifestyle4uගේ ත්‍රෙඩ් වලින් වැදගත් දෙයක් අපට ලැබුනනම් අන්න ඒක අගය කරන්න. දැනට මේ ලොකේ ජීවත්වෙන කිසී කෙනෙක් අංග සම්පූර්ණ නැහැ. හැමෝගෙම වැරදි තියෙනවා වගේම හැමොම වැරදි කරනවා.

    අපිට මේ ලොකේ ජීවත් වෙන හැම කෙනෙකුගෙන්ම මොකක් හරි ඉගෙන ගන්න දෙයක් තියෙනවා, බලන්න ගඩාෆි, අන්තිමට එයාව මැරුවෙත් මේ විදියටම නේද, ඒ මනුස්සයා ලිබියාවට කොච්චර හොද කරපු මනුස්සයෙක්ද, අන්තිමට හැමෝම කලේ ඒ මනුස්සයව මාරාගත්ත එක, ප්‍රභාකරන් අපේ ජාතියේ සතුරා එත් අපිට ඒ මනුස්සයගෙන් කොච්චර දෙවල් ඉගෙන ගන්න පුළුවන්ද. ප්‍රභාකරන්න කොච්චරනම් යුධ උපකරණ ලංකාවෙම නිෂ්පාදනය කරගත්තද ? බලන්න සබ්මැරීන්, අපි හිනෙකින්වත් හිතුවද ලංකාවේ සබ්මැරීන් හදන්න, බලන්න ඒ මනුස්සයගේ උනන්දුව ඒ මනුස්සයා කොහොම හරි ඒ දෙවල් හැදුවා නේද, මම මේ ප්‍රභාකරන්ගේ පැත්තට කතා කරනවා නෙමෙයි, මම කියන්නේ මිනිස්සුන්ගෙන් අපිට කොච්චරනම් ඉගෙන ගන්න පුළුවන් දෙවල් තියෙනවද කියලයි, අපි අපේ ජීවිතයට ගන්න ඕනේ ඒ අයගේ හොද, වැරදි නෙමෙයි, ඔය වගේ තව කී දෙනෙක් කියලා මම උදාහරණ දෙන්නද ?

    coollifestyle4uගේ ජාතිය මොකක් වුනත්, coollifestyle4u එලකිරි එකේ, එලකිරි සාමාජිකයෙක්, එයාගොඩක් වටින ත්‍රෙඩ් දාන සහෝදරයෙක් නේද ? එලකිරි එකේ 90%ක්ම වගේ ඉන්නේ සිංහල බෞද්ධ සමාජිකයෝ, 10%ක් වගේ අතලොස්සක් තමයි අනිකුත් ජාතිවල සහ ආගම් වල සමාජිකයෝ ඉන්නේ. මුස්ලිම් ජාතියට අයත් coollifestyle4u වගේ කෙනෙක් එලකිරි එකේ සමාජිකයන් අතර ඉහලම තැනක යන්න අපි නේද උදව් කලේ, එහෙම ඉහලට යන්න උදව් කරලා අන්තිමට කකුලෙන් අදින එක මම නම් හිතන්නේ හරි නැහැ.

    මම මෙහෙම කිව්වට අපේ එලකිරි යාළුවෝ මාත් එක්ක අමනාප වෙන්න එපා, coollifestyle4uගේ වැරැද්දක් තියෙනවනම් අපි ඒක පෙන්නලා දෙමු, එහෙම නැතුව coollifestyle4uව මේ සයිට් එකෙන් පන්නන්න උත්සහ කරන එක නෙමෙයි අපි කරන්න ඔනේ, වැරදි පෙන්නලා දෙන්න ඕනේ, එතකොට එයා ඒවා හදා ගනී, අන්න එතකොට තමයි අපිට මේ එලකිරි සයිට් එක එලකිරි වගේ තියාගන්න පුළුවන්.

    මම මෙහෙම කියන්නේ coollifestyle4u එක්ක මගේ විශේෂ යාළුකමක්වත්, coollifestyle4uගෙන් විශේෂ වරප්‍රසාදවත් මට නැහැ, මම අපේ හැම එලකිරි සාමාජිකයෙකුගෙන්ම ඉල්ලන්නේ මේ කතාව වැඩිය දුර ගෙනියන්න එපා........

    මමත් එකගයි සහොදරයා:yes::yes::yes:

    සාදනීය විවේචන නම් කමක් නෑ, කාට උනත්. මඩ ගහන එකට මම වැඩිය කැමැති නෑ.
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබ දැකල තියෙනවද කූල් අනිත් මෙම්බර්ස්ලට අපහාස කරන විදිය.... :confused:
    අපට වැරදීම කතා කරන්න එපා කියල උබ මොකද හොද විතරක්ම කතා කරන්නේ..?:P

    මම කියලා තියෙන්නෙ වැරැද්ද තියෙනවනම් පෙන්නලා දෙන්න කියලයි, නැතුව මඩ ගහන්න කියලා නෙමෙයි. උබට ඒක තෙරෙන්නේ නැද්ද බන්.

    මචන් මේ එලකිරියේ මිනිස්සුන්ට අපහස කරන විදිය මම උබට කියල දෙන්න ඕනි නැහැනේ, කොච්චරනම් කුණුහරප කමෙන්ට් වල වැටෙනවද ? අම්මා තාත්තට කොච්චරනම් අපහස කරනවද ? එතකොට ඒවා, එවා වැටෙන්නේ අපහස ගණයට නෙමෙයිද ? coollifestyle4uගේ ත්‍රෙඩ් වලවත් කමෙන්ට් වලවත් කවදාවත් කුණුහරපයක් කියලා තියෙනව මම දැකලා නැහැ,

    උබලත් හරියට බල්ලො වගේ බන්, ගලක් ගහලා උසී කිව්වොත් කෑගහගෙන ඒ ගල විසි කරපු පැත්තට දුවනවා. අපහු නම කියලා කතා කරාම නවතිනවා, අපහු වෙන පැත්තකට ගලක් විසි කරලා උසී කිව්වම ඒ පැත්තට දුවනවා, මොකක්ද බන් මේකේ තේරුම, බලපන්කො හිතලා, මම කියපු මේ දේ බොරුද කියලා.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!

    මම අපේ coollifestyle4uගේ ත්‍රෙඩ් වලින් මම නොදන්න දේවල් ඉගෙන ගෙන තියෙනවා ඕනේ තරම්, කිරි දොවලා දොවලා එක ගොම බිංදුවක් වැටුනම ඒ කිරි ටික නරක් වෙනවා වගේ, මෙච්චර කාලයක් කරපු හොඳ කතා නොකර, ඇයි වැරදිම කතා කරන්නේ.

    මේ වගේ දේවල් වලින් වෙන්නේ එලකිරි එකට තවත් සාමාජිකයෙක් අහිමි වෙන එක නේද ? coollifestyle4uගේ ත්‍රෙඩ් ඔයාලට කියවන්න බැරිනම් කියවන්න එපා. coollifestyle4uගේ ත්‍රෙඩ් වලින් වැදගත් දෙයක් අපට ලැබුනනම් අන්න ඒක අගය කරන්න. දැනට මේ ලොකේ ජීවත්වෙන කිසී කෙනෙක් අංග සම්පූර්ණ නැහැ. හැමෝගෙම වැරදි තියෙනවා වගේම හැමොම වැරදි කරනවා.

    මම නං ඔය ත්‍රෙඩ් වලින් මෙලෝ දානයක් ඉගෙනගෙන නෑ මොකද හින්දි ෆිල්ම් වගේ ත්‍රෙඩ් වලින් මොනව ඉගෙනගන්නද, අපි මිනිහගෙ ත්‍රෙඩ් අස්සෙ රිංගන්නෙ නෑ ඒත් මිනිහනෙ අපේ ත්‍රෙඩ් අස්සෙ රිංගන්නෙ ගොං කතා කිය කිය, මම කලින් තැන් දෙකකම දැම්ම කූල් සුරාගෙ ත්‍රෙඩ් එකේ දාපු පෝස්ට් ටික ඒත් කූල්ගෙ නෑ සිය හිතමිතුරො ඒක දැකල නෑ නැත්නං දැකල නොදැක්ක වගේ ඉන්නව, අර කවුද 3න් දෙනෙක් එල්ලිලා මැරුන අනුන් දාපු ත්‍රෙඩ් එකේත් මේ යකා පිස්සෙක් වගේ මොකෙක් පොස්ට් දැම්මත් ඒව කෝට් කරකර රිප්ලයි දාල ඒකත් කෑව, මහ ලොකු ලව් ගුරු ඒත් පැය 24ම මේකෙ රිංගගෙන අනාතය වගේ ඉන්නෙ :lol: මූ ලව් කරන්නෙ හීනෙං වෙන්න ඇති
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    මම කියලා තියෙන්නෙ වැරැද්ද තියෙනවනම් පෙන්නලා දෙන්න කියලයි, නැතුව මඩ ගහන්න කියලා නෙමෙයි. උබට ඒක තෙරෙන්නේ නැද්ද බන්.

    මචන් මේ එලකිරියේ මිනිස්සුන්ට අපහස කරන විදිය මම උබට කියල දෙන්න ඕනි නැහැනේ, කොච්චරනම් කුණුහරප කමෙන්ට් වල වැටෙනවද ? අම්මා තාත්තට කොච්චරනම් අපහස කරනවද ? එතකොට ඒවා, එවා වැටෙන්නේ අපහස ගණයට නෙමෙයිද ? coollifestyle4uගේ ත්‍රෙඩ් වලවත් කමෙන්ට් වලවත් කවදාවත් කුණුහරපයක් කියලා තියෙනව මම දැකලා නැහැ,

    උබලත් හරියට බල්ලො වගේ බන්, ගලක් ගහලා උසී කිව්වොත් කෑගහගෙන ඒ ගල විසි කරපු පැත්තට දුවනවා. අපහු නම කියලා කතා කරාම නවතිනවා, අපහු වෙන පැත්තකට ගලක් විසි කරලා උසී කිව්වම ඒ පැත්තට දුවනවා, මොකක්ද බන් මේකේ තේරුම, බලපන්කො හිතලා, මම කියපු මේ දේ බොරුද කියලා.
    මඩක් කියන්නේ බොරු චෝදනා කරලා අපහාස කරන එකටනේ.... උබ එක තේරෙන්නේ නැති මෝඩයෙක්ද? ඒලකිරියේ අනිත් උන් කුණුහරප කියලා අපහස කරන එක මෙතෙනට අදාළ නැනේ බබෝ..:lol:

    ඔව් ඔව් කූල් කුණුහරප කියන්නේ නෑ.. හරිම ගැබුරු සිංහලෙන් තිරිසන්
    විදියට අපහාස කරනවා...උබට ඒවා පෙන්නේ නෑ නේද ?:frown:
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    මම නං ඔය ත්‍රෙඩ් වලින් මෙලෝ දානයක් ඉගෙනගෙන නෑ මොකද හින්දි ෆිල්ම් වගේ ත්‍රෙඩ් වලින් මොනව ඉගෙනගන්නද, අපි මිනිහගෙ ත්‍රෙඩ් අස්සෙ රිංගන්නෙ නෑ ඒත් මිනිහනෙ අපේ ත්‍රෙඩ් අස්සෙ රිංගන්නෙ ගොං කතා කිය කිය, මම කලින් තැන් දෙකකම දැම්ම කූල් සුරාගෙ ත්‍රෙඩ් එකේ දාපු පෝස්ට් ටික ඒත් කූල්ගෙ නෑ සිය හිතමිතුරො ඒක දැකල නෑ නැත්නං දැකල නොදැක්ක වගේ ඉන්නව, අර කවුද 3න් දෙනෙක් එල්ලිලා මැරුන අනුන් දාපු ත්‍රෙඩ් එකේත් මේ යකා පිස්සෙක් වගේ මොකෙක් පොස්ට් දැම්මත් ඒව කෝට් කරකර රිප්ලයි දාල ඒකත් කෑව, මහ ලොකු ලව් ගුරු ඒත් පැය 24ම මේකෙ රිංගගෙන අනාතය වගේ ඉන්නෙ :lol: මූ ලව් කරන්නෙ හීනෙං වෙන්න ඇති

    :lol: :lol: :lol:
    එහෙම කියන්න එපා හොරා ඌ ඔන්ලයින් නේ ලව් කරන්නේ.....
    ඔන්ලයින්ම හොද ගතිගුණ ගැන දැනගත්ත නිසා තමයි බලන්නත් ගිහින් තියෙන්නේ :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කියලා තියෙන්නෙ වැරැද්ද තියෙනවනම් පෙන්නලා දෙන්න කියලයි, නැතුව මඩ ගහන්න කියලා නෙමෙයි. උබට ඒක තෙරෙන්නේ නැද්ද බන්.

    මචන් මේ එලකිරියේ මිනිස්සුන්ට අපහස කරන විදිය මම උබට කියල දෙන්න ඕනි නැහැනේ, කොච්චරනම් කුණුහරප කමෙන්ට් වල වැටෙනවද ? අම්මා තාත්තට කොච්චරනම් අපහස කරනවද ? එතකොට ඒවා, එවා වැටෙන්නේ අපහස ගණයට නෙමෙයිද ? coollifestyle4uගේ ත්‍රෙඩ් වලවත් කමෙන්ට් වලවත් කවදාවත් කුණුහරපයක් කියලා තියෙනව මම දැකලා නැහැ,

    උබලත් හරියට බල්ලො වගේ බන්, ගලක් ගහලා උසී කිව්වොත් කෑගහගෙන ඒ ගල විසි කරපු පැත්තට දුවනවා. අපහු නම කියලා කතා කරාම නවතිනවා, අපහු වෙන පැත්තකට ගලක් විසි කරලා උසී කිව්වම ඒ පැත්තට දුවනවා, මොකක්ද බන් මේකේ තේරුම, බලපන්කො හිතලා, මම කියපු මේ දේ බොරුද කියලා.

    උඹත් කුණුහරප දාල තියෙනවනේ බන් කොමෙන්ට්ස් වල නැතුව නෙමේ නේ ? ... අම්ම තාත්ත ගැන හරි කුණුහරප හරි තියෙනවනම් ඒවා රිපෝර්ට් කරපන් මචන් අදාළ බලධාරීන්ට .. මෙහෙමයි.. සම්බාව්‍ය සිංහල රචනාවක් දැක්කම අපිටත් තේරෙනවා එකේ වැදගත් කමක් තියෙනවා කියල .. ඒක මාත් පිලිගන්නවා .. උඹ දන්නවද දන්නේ නෑ සම්බාව්‍ය පුද්ගලයන් ගේ යටිකූට්ටු වැඩ ගැන ? ඒවා ගැන කතා කරොත් ත්‍රෙඩ් පිරෙන්න දාන්න පුළුවන් මචන් .. තනි ඇහෙන් බලන්නේ නැතුව ඇස් දෙකෙන්ම බලන්න ඕන මචන් ඒවා ... මම නම් ආගම වාදයක් හේතු කරගෙන නෙමේ මේවා කියන්නේ ... ආගම්වාදී ඒවා වලට නම් මම පනින්නේ නෑ .. කූල් යම් වැරද්දක් කරා .. ඒක හදා ගනී එයා .. මම නම් විරුද්ධ කූල් ගේ වැඩ 2ක් ගැන .. ඒක මම කලින් කියල තිබ්බ මගේ අදහසක ..
     
    Status
    Not open for further replies.