TRUE STORY MOVIES ගෑන

chazer2010

Junior member
  • Oct 23, 2010
    171
    22
    18
    ඉතින් මචන්ස්ලා... මෙච්චර කල් එලකිරියෙ පෝස්ට්ස් කියව කියව ඉන්දල අද තමයි කොල්ලගෙ පලවෙනි නූල දාන්නෙ(දෑන් ඉතින් අහන්න එපා අවුරුදු 4ක් පොල් ගෑවද කියල:rolleyes:)

    පි කවුරුත් movies බලන්න ආසයි:yes:.ඒත් කලාතුරකින් movie 1ක් බලන කෙනෙක් උනත් ආසයි ඈත්ත කතාවක් ඈසුරෙන් නිර්මානය කල movie එකක් බලන්න.එත් ඒ වගේ ඈත්ත කතාවකින් නිර්මානය කල එකක් බලද්දි අපේ හිතට ගොඩාක් ප්‍රශ්න එනව:confused:.ඒ,ඈත්ත කතාවක් කිව්වට මේකේ පෙන්නන ඔක්කොම ඈත්තද? නෑත්නම් ඒ ටික විතරක් වෙනම හෑදුව සීන් එකක්ද? වගේ ප්‍රශ්න.අනිත් එක,movie එකේ ඉන්න නලුවෝ නිරුපනය කරන චරිතයෙ ඈත්ත පුද්ගලයගෙ රූපයක් movie එකේ end එකේ දෑම්මේ නෑත්නම් අපිට දකින්න නෑති එක:dull:.මේ වගෙ ප්‍රශ්න ආවහම සමහර අය නම් ගූගල් පිහිට පතනව.ගොඩක් අය නම් කරන්නෙ "ඕන මගුලක්" කියල කම්මෑලි කමට නිකන් ඉන්නව:oo:.

    මම දෑන් මේ දෙන්න යන්නෙ මට ලගදි හම්බ් වුන සයිට් එකක්:cool:.මේකෙ මම ඉස්සෙල්ල කියුව හෑම ප්‍රශ්නෙටම විසදුම් තියෙනව;).ඔයාට තියෙන්නෙ ඔයාට ඕන movie එක තෝරල දෙන්න විතරයි.එතකොට වෑටෙයි movie එක සම්බන්දව තියෙන ගෑටලු සහ ඒවාට පිලිතුරු.ඊට අමතරව ඒ පේජ් එකේම movie එකේ රගපාල පෙන්නපු සීන් එක ඈත්තටම උන හෑටි රෙකෝඩ් වෙලා තියෙනව නම් ඒවෑ විඩියෝසුත් පල්ලෙහා තියෙනව:nerd::eek:.තව,පේජ් එකේ උඩම movie එකේ රගපාපු නලුවාගෙත් ඊට එහා පෑත්තෙ ඒ චරිතයේ ඈත්ත පුද්ගලයාගෙත් විස්තර හා ෆොටො 1ක් තියෙනව.
    මේ සයිට් එකේ මේ ඔක්කොටම අමතරව movies Based on Books ඒවත් තියෙනව:rolleyes:.එහෙනම් මෙන්න ලින්ක් එක
    http://www.chasingthefrog.com/reelfaces/reel_faces.php

    හොද නම් සෑලකුවට කමක් නෑ ;););)

    p.s-true story එකක් බලනව නම් Zodiac බලන්න.අන්න ෆිල්ම්.ඈන්ඩෙනව තනි එහෙට.ඒකෙ ඉන්න මිනි මරන ඩයල් එක 1960 ගනන් වලදි ඒ කාලෙ වෙඩසටහනකට කතා කරනව 4න් එකෙන්.ඌ ඈත්තටම කතා කරන විඩියෝ එකත් තියෙනව :yes::yes::yes:
     
    • Like
    Reactions: ilakookoo

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    Machan mama langadi beluwa true story ekak lassanai.. film eke nama
    "One chance"

    :)
    oie_1044810AlWqz0JA.jpg

    opera sing karanna puluwan kollek porage gamana jayagaththa widiyagana.. patta lassanai.. hoyagana balapalla.. true story ekak..

     

    chazer2010

    Junior member
  • Oct 23, 2010
    171
    22
    18
    Machan mama langadi beluwa true story ekak lassanai.. film eke nama
    "One chance"

    :)
    attachment.php


    opera sing karanna puluwan kollek porage gamana jayagaththa widiyagana.. patta lassanai.. hoyagana balapalla.. true story ekak..
    tnx machan.aniva balanna one :)

    tnx bro :)