True Universities??

rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    ආ මේ,ඒ ලෙවල් ඇවිල්ලා ලෙවල් වෙන්න තව චුට්ට දවසයි නේ.

    මේ දවස්වල කස්ටිය හෝ හෝ ගාලා එක එක කෝස් කරන්න සෙට් වෙනවා ඇති නේ,මම මේ පොඩි දෙයක් කියන්න හිතනවා ඒ අයට...

    කට්ටිය දන්නවද පිළිගත් විශ්ව විද්‍යාල කියන්නේ මොනවද කියලා.අර ජොබ එකකට ඇප්ලිකේශන් එකක් දාන්න ගියාම තියෙන්නේ " ශ්‍රී ලOකාවේ පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධිධාරියෙක් විය යුතුයි කියලා"

    මෙන්න මේ ලිස්ට් එකේ තියන ඒවා තමයි ඒ


    http://www.ugc.ac.lk/en/universities-and-institutes/recognized-foreign-universities.html

    කස්ටිය මළ පන්න ගන්න එපා මේ දාලා තියෙන්නේ පිටරට ඒවයේ ලිස්ට් එක කියලා.මේකේ පිටරට වගේම මෙරටත් විශ්ව විද්‍යාල ඇතුළත් වෙනවා...


    මම හිතනවා මේක උදව්වක් වෙයි කියලා :rolleyes: