truecaller පාවිච්චි කරන අය ඉන්නවද?

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    කෙල්ලෙක්ට මගෙ Number එකකින් සැර ආතල් එකක් දීලා ඒක මාට්ටු වෙලා ඒකි/ඒකිගෙ කොල්ල රට වටේ එ නම්බ් එක අයිතිරයා හොයද්දි Truecaller එකට ඒ නම්බර් එක වෙන ඒකිගෙ පස්සෙන් ආපු එකෙක්ගෙ නමින් සේව් කරල ඒ නඩුව ශේප් කරා ඉස්සර ... 😅 ඒ වගෙ දේවලට නම් වටිනව 😅❤️
     
    • Haha
    Reactions: DialogHtta

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    iphone නේද බන්.Android එකක තියන කෙනෙක් ඕන මගේ ගාව සම්පූර්න නම තියනවා මට නම්බරය ඕන. ඒ option එක තියෙන්නේ android වල විතරයි මම හිතන්නේ.
    Ow meke eka ba