Truecaller වලට ඔයා නොදැනුවත්ම ඔයාගේ Number ඒක ඇතුළු වෙලා &

jasz

Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර
    ow eka aththa. eth oka dawasakata sarayk ain karalth wadayak nahane ban 1min yanna naha vadeta.
    11.gif
     

    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43
    මහ ජරාම ඇප් එකක්. ඉන්ස්ටෝල් කරන හැමෝගෙම සේරම කන්ටැක්ට් උන් ගන්නවා. අපි ඉන්ස්ටෝල් කලේ නැතත් උන් ගාව අපේ විස්තර. ඊට පස්සේ ඩිගිටල් මාර්කටින්ග් වලට විකුනන එක. එක එක කස්ටමයිස්ඩ් මැසේජ් ඉන්බොක්ස් එක පිරෙනකං එන්නෙ එහෙමයි ඉතිං. සමහර රටවල බෑන් කරලා තියෙන්නෙ. ගොඩක් රටවල මේ ජරා ඇප් එකට විරුද්දව සෝශල් මීඩියා වල කැම්පේන් යනවා.
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,412
    1,676
    113
    Business karana ekekta wagenm truecaller eka godak watinwa.

    Anika hora boruwk krnne neththm oka echchra prashnyak ne