Truecaller වලට ඔයා නොදැනුවත්ම ඔයාගේ Number ඒක ඇතුළු වෙලා &

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්


    mehema karana eka illegal neh :eek:


    ඒක illegal වෙන්නෙමත් නෑ නෙහ් මචන් ?? මොකද අපි app ඒක phone එකට install කරගනිද්දීම උන් අහනවනෙ devise එකේ contacts / files / අනම් මනම් access කරන්න allow කරන්නවද නැත්ද සීන් ටිකක්, ඉතින් එහෙම access දුන්නහම තමා උන් contacts අනම් මනම් ඔක්කොම DB එකට sinc කරගන්නෙ:rolleyes: එහෙම access නොදුන්නොත් app ඒක install කරන්නත් බැරි සින් එකක් තියෙනවද කොහෙද, :baffled::dull:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Api profile eka haduwama eka wenas wenne ne bn, dan awurudu 2 k withra tama ithin parana widiyama tamai magenam :)

    api ape number eka remove kaloth ape profile ekath remove wenawa, ethakota wena un dana names tamai display wenne :P

    එල එල
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔව් මචන් ලෙසිම වැඩෙ වෙන නමක් අපිම දාගන්න එක එතකොට වටෙන්නෙ එක.