ආයෙත් එකෙක් තියන්න ගොහින් නේ. තුන්වෙනි පාරට. :dull:
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,934 113 Oct 14, 2024 #21 ආයෙත් එකෙක් තියන්න ගොහින් නේ. තුන්වෙනි පාරට. Reactions: Spiderman.Ayya and Miami-Vice
Don GasCan Well-known member Nov 3, 2010 43,338 49,719 113 සේදවත්ත Oct 14, 2024 #22 මුං ෆිල්ම් වල පෙන්නන්නේ නම් නේවීසීල් කමාන්ඩෝ මාශල් ආට් කාපර්ලා ඇසසන් ලා. හැබැයි ඇත්ත ජීවිතෙ හරියට කෙලින් වෙඩි තියාගන්න එකෙක් නෑ ඔන්න ඕකයි ඇමරිකාවේ ප්‍රශ්ණේ Reactions: Spiderman.Ayya, user2024 and Miami-Vice
මුං ෆිල්ම් වල පෙන්නන්නේ නම් නේවීසීල් කමාන්ඩෝ මාශල් ආට් කාපර්ලා ඇසසන් ලා. හැබැයි ඇත්ත ජීවිතෙ හරියට කෙලින් වෙඩි තියාගන්න එකෙක් නෑ ඔන්න ඕකයි ඇමරිකාවේ ප්‍රශ්ණේ
Miami-Vice Well-known member Apr 19, 2010 22,557 14,500 113 Oct 14, 2024 #23 කමලා ගෑනිගෙ සපෝටර්ල මරල හරි ගන්ඩ බලන්නෙ... ඔය ගෑනි දින්නොත් ලෝකෙ යුද්ධ ඩබල් වෙයි කියල හිතෙනව