Trumpට නැවතත් වෙඩි තබයි?!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,338
    49,720
    113
    සේදවත්ත
    මුං ෆිල්ම් වල පෙන්නන්නේ නම් නේවීසීල් කමාන්ඩෝ මාශල් ආට් කාපර්ලා ඇසසන් ලා. හැබැයි ඇත්ත ජීවිතෙ හරියට කෙලින් වෙඩි තියාගන්න එකෙක් නෑ 🤷

    ඔන්න ඕකයි ඇමරිකාවේ ප්‍රශ්ණේ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    කමලා ගෑනිගෙ සපෝටර්ල මරල හරි ගන්ඩ බලන්නෙ... ඔය ගෑනි දින්නොත් ලෝකෙ යුද්ධ ඩබල් වෙයි කියල හිතෙනව