Trumpට නැවතත් වෙඩි තබයි?!

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Ekanam drama puthe. Kamalakka pass karala yaddima aai mahindala dalada maligawa laga ath bomba bag thiyanawa wage wedak lol
    දිනන්නෙ කවුද කියලා නම් තාම කියන්න බෑ. Swing states ටික කැරකෙන පැත්ත දිනාවි election එක. ඇමරිකාවෙ ලිබරල් එවුන්ට ට්‍රම්ප් ගැන තියෙන වෛරෙ දැක්කම මෙහෙම shootings වෙන එක ගැන නම් ඉතින් ලොකුවට පුදුම වෙන්න දෙයක් නෑ. අකුරු තුනේ ඒජන්සි ටිකත් ඉතින් ඔය වෛර බැදගෙන ඉන්න උන්ටම තමයි සපෝර්ට්. ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදෙ ගැන කියන නරිවාදන් උන්ගෙම රටේදි රෙද්ද පල්ලෙන් බේරෙන කාලයක් දැන් ඇවිල්ලා තියෙන්නෙ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේ, මේ මාසෙ 11 වෙනිදා Time Magazine එකේ official twitter account එකෙන් දාපු එන සැප්තැම්බර් 30 වෙනිදා පබ්ලිෂ් කරන්න හිටපු Time magazine එකේ cover එක. Coincidence? 😏




    GXMMzheXAAAxuLR
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,669
    25,689
    113
    මේ, මේ මාසෙ 11 වෙනිදා Time Magazine එකේ official twitter account එකෙන් දාපු එන සැප්තැම්බර් 30 වෙනිදා පබ්ලිෂ් කරන්න හිටපු Time magazine එකේ cover එක. Coincidence? 😏




    GXMMzheXAAAxuLR

    GXM8a2GbEAA-uYG
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113




    යුක්‍රේන් හමුදාවට සම්බන්ධ වෙලා වැඩ කරපු එකෙක් තමයි වැඩේට සම්බන්ධ වෙලා තියෙන්නෙ. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නෙ කවුද මේකට සම්බන්ධ කියලා.







    Azov Brigade (Military unit)

    The 12th Special Operations Brigade "Azov" is a formation of the National Guard of Ukraine formerly based in Mariupol, in the coastal region of the Sea of Azov, from which it derives its name.
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    2000x1335.webp


    කලින් පාර කෙල වුන හින්දා blackrock එකේ උන් මේ පාර නාකියෙක් අල්ලාගෙන.
    ඔය AZOV නාසි පරයොන්ට ට්‍රරම්පච්චි පරද්දන්න බෑ බන්. :baffled:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    2000x1335.webp


    කලින් පාර කෙල වුන හින්දා blackrock එකේ උන් මේ පාර නාකියෙක් අල්ලාගෙන.
    ඔය AZOV නාසි පරයොන්ට ට්‍රරම්පච්චි පරද්දන්න බෑ බන්. :baffled:
    තේරුනේ නෑ හරියට
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw