මම නම් ට්‍රම්ප් දිනනවට කැමති. රොනල්ඩ් රේගන්ගෙ ඉඳලා.. සීනියර් බුෂ් ගෙ ඉඳලා.. ඔබාමා වෙනකල් හිටපු ජනාධිපතිලා ලෝකෙ අනිත් රටවල් අස්ථාවර කරලා.. සිවිල් වැසියො දාස් ගානක් මැරෙන තැනට... බිලියන ගානක දේපල විනාස වෙන තැනට වැඩකලා. දකුණු ඇමරිකාවේ ගරිල්ලා ව්‍යාපාර වලට සල්ලි පම්ප් කරලා ඒ රීජන් එක අස්ථාවර කලා. ලෝකෙ පට්ටෙටම තෙල් තියන රටක් වෙලත් අද වෙනකොට වෙනිසියුලාව විනාසයි...
නැගෙනහිර යුරෝපෙ අස්ථාවර කරා කොසෝවෝ වගේ අර්බුධ හදලා... මැදපෙරදිග අස්ථාවරම කරලා දැම්මා.. ඇෆ්ගනිස්ථානෙ නැති භංගස්තානම කරලා දැම්මා අල් කයිඩා එක හදලා...
ට්‍රම්ප් ඒ අතින් මාර සිරා.. ආමි එක ලොකු කලා..රටේ ආර්ථිකය නග්ගන්න ට්‍රයි කරන ගමන් විදෙස් සම්බන්ධතා ටික ගානට තියාගන ගියා..
ඔතන යකා නටන්නෙ අනිවා ලිබරල් කාලකණ්නි. උන්ට අන්මත ඉවසන්න බෑ. ලිබ්බො හින්දා යුරෝපෙට වෙලා තියන විනාසෙ පේනවනෙ. ලංකාවෙනුත් අතුමගාල දාන්න ඕන කාලකණ්නි සෙට්එකක් තමයි ලිබ්බො සෙට් එක....
එකපාරක් කැනඩාවෙ ලිබ්බන්ගෙ ප්‍රොෙටස්ට් එකක් යනවා රෙෆියුජීස්ලා ගන්න කියලා. එතන්ට යන එකෙක් ලිබ්බෙක්ගෙන් අහපුවාම ඌ ඇඬෙන්න ටෝකක් දෙනවා සමාජයේ සම්පත් සාධාරණව බෙදෙන්න ඕන..., හැමෝටම හැමදේටම එකවිදිහට ඇක්සස් තියෙන්න ඕන බ්ලාහ් බ්ලාහ්.. නිවේදකයා උගෙන් අහනවා “හරි දැන් ඔයා එන රෙෆියුජීස්ලා කී දෙනෙක් ඔයාගෙ ගෙදර නවත්තගන රැකබලාගන්න ලෑස්තිද, කී දෙනෙක් එක්ක ඔයාගෙ සම්පත් ෂෙයා කරගන්න රෙඩිද කියලා ? “ ඌ ෆුල් අන්දොස් වෙලා බිරන්තට්ටු වෙලා බලං ඉඳලා සේප් එකේ යනවා යන්න...
තවත් රැලි එකක් තියනවා US වල ඒකෙ උන් ගේම ඉල්ලනවා ඇඩ්මිනිස්ට්‍රේෂන් එකෙන් සෝෂලිසම් ඇතිකරන්න කියලා. ඔතන්ට යන නිවේදකයෙක් අහනවා විස්තර. ඇඬෙන ටෝකක් දෙනවා. සමාජ සාධාරණත්වය, සෝෂලිසම් කොච්චර ෂෝක්ද , බ්ලාහ් බ්ලාහ්. නිවේදකය අහනවා “ඔයාව කවුද වලක්වන්නෙ ඒ විදිහට ජීවත්වෙන එකෙන් කියලා... ඔයාට පුලුවනි ඔයාගෙ දේපල තව කට්ටිය එක්ක හවුලේ බෙදාගන්න , නැතිනම් සෝෂලිසම් තියන රටකට ගිහිං ජීවත්වෙන්න... ඇයි ඔයා ඒක නොකරන්නෙ“ කියල... ඌ බනිද්දි ඔතන්ට එනව මහජන චීනෙ ඒ කාලෙ තදේටම කොමියුනිසම් තිබ්බ කාලෙ එහෙ ජීවත්වෙලා එහෙන් පැනලා යූ එස්වලට ආපු ඩයල් එකක්. ඌ කියනවා කොමියුනිසම් යටතෙ කන්න වෙච්චි කටු ගැන... අරූ අනාථයි..උට කටඋත්තර නෑ.. පස්සෙ එතන ඉන්න ලිබ්බො ටින එකතුවෙලා නිවේදකයයි අර මනුස්සයවයි පන්නගන්නවා...