ඔව් නේ. හැබැයි Donald Trump ගෙ official coin එක. මං වැඩිය ඕවා දන්නෑ ඉතිං.Memo coin ekak neda
UPDATE -Too late.dn ganna epaa. very Risky
eeye relase wela thibba fake coin ekak da koheda 2bllion market cap . Binance eke thiyenne original eka.Memo coin ekak neda
ගන්න පුලුවන් තරම් ගන්න.
Trump ge team eken owa confirm karala naඔව් නේ. හැබැයි Donald Trump ගෙ official coin එක. මං වැඩිය ඕවා දන්නෑ ඉතිං.
News sites වල තියෙනවා නේද trump ගෙ කියලාTrump ge team eken owa confirm karala na
මම නම් crypto වලට අලුත්. (chart එකක් කියවන වත් තාම දන්නෑ හරියට). Solana, Trump දෙක හෙට වෙද්දි තව වැඩි වෙයි කියලා හිතෙනවා.Mama dan register una binance .. monada friend mama ganna oni 40k wage nasthi karanna puluwan
කලින් ගත්තේ නැත්තං panic වෙලා බයි කරන්න එපා ෆීල්ඩ් ඒකට අලුත් නන්. ඕක මිස් උනාට කමක් නෑ තව චාන්ස් එනවා.News sites වල තියෙනවා නේද trump ගෙ කියලා
මම නම් crypto වලට අලුත්. (chart එකක් කියවන වත් තාම දන්නෑ හරියට). Solana, Trump දෙක හෙට වෙද්දි තව වැඩි වෙයි කියලා හිතෙනවා.
@හෙළයෙක් @lankalk @lakziro @Don GasCan
------ Post added on Jan 19, 2025 at 5:11 PM
Wedak na account eka makuwa. Lankawe bank walin block .. salli danna den na ..News sites වල තියෙනවා නේද trump ගෙ කියලා
මම නම් crypto වලට අලුත්. (chart එකක් කියවන වත් තාම දන්නෑ හරියට). Solana, Trump දෙක හෙට වෙද්දි තව වැඩි වෙයි කියලා හිතෙනවා.
@හෙළයෙක් @lankalk @lakziro @Don GasCan
------ Post added on Jan 19, 2025 at 5:11 PM
P2P එකෙන් ගන්න පුලුවන්.Lankawe bank walin block .. salli danna den na ..