Trump වැඩි වෙනවෝ...... (crypto)

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    Too late.dn ganna epaa. very Risky

    Too late.dn ganna epaa. very Risky
    UPDATE -
    mn balala thiyenne Meme coin ekak. eka Original Trump coin eka neme

    Ganna aya binance eken ganna
    ------ Post added on Jan 19, 2025 at 3:58 PM

    Memo coin ekak neda
    eeye relase wela thibba fake coin ekak da koheda 2bllion market cap . Binance eke thiyenne original eka.
    ------ Post added on Jan 19, 2025 at 4:01 PM
     
    • Like
    Reactions: Little Hulk

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    81PmcocZNYL._AC_UF1000,1000_QL80_.jpg
     
    • Love
    Reactions: Candid-B

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Trump ge team eken owa confirm karala na
    News sites වල තියෙනවා නේද trump ගෙ කියලා

    Mama dan register una binance .. monada friend mama ganna oni 40k wage nasthi karanna puluwan
    මම නම් crypto වලට අලුත්. (chart එකක් කියවන වත් තාම දන්නෑ හරියට). Solana, Trump දෙක හෙට වෙද්දි තව වැඩි වෙයි කියලා හිතෙනවා.

    @හෙළයෙක් @lankalk @lakziro @Don GasCan
    ------ Post added on Jan 19, 2025 at 5:11 PM
     
    • Like
    Reactions: lankalk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    News sites වල තියෙනවා නේද trump ගෙ කියලා


    මම නම් crypto වලට අලුත්. (chart එකක් කියවන වත් තාම දන්නෑ හරියට). Solana, Trump දෙක හෙට වෙද්දි තව වැඩි වෙයි කියලා හිතෙනවා.

    @හෙළයෙක් @lankalk @lakziro @Don GasCan
    ------ Post added on Jan 19, 2025 at 5:11 PM
    කලින් ගත්තේ නැත්තං panic වෙලා බයි කරන්න එපා ෆීල්ඩ් ඒකට අලුත් නන්. ඕක මිස් උනාට කමක් නෑ තව චාන්ස් එනවා.

    රිස්ක් එකයි expirence එකයි ගන්න ඕනි නං 25%ක් විතර දාලා බලන ඒක හොදයි. 😊
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,450
    870
    113
    xrp gatta dec. aka nm up una.. uba suggest karana coins monada?
    mn cripto market eka lokuwata danna kenek nemei
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,886
    8,652
    113
    In Your Heart
    News sites වල තියෙනවා නේද trump ගෙ කියලා


    මම නම් crypto වලට අලුත්. (chart එකක් කියවන වත් තාම දන්නෑ හරියට). Solana, Trump දෙක හෙට වෙද්දි තව වැඩි වෙයි කියලා හිතෙනවා.

    @හෙළයෙක් @lankalk @lakziro @Don GasCan
    ------ Post added on Jan 19, 2025 at 5:11 PM
    Wedak na account eka makuwa. Lankawe bank walin block .. salli danna den na ..

    Thanks Anura Pimpiyo

    Lankawe kukulluntabTrump coin thiya mona magulak wath buy karanna ba da ban
    ------ Post added on Jan 19, 2025 at 5:50 PM
     
    • Like
    Reactions: Nidarshana_k

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Lankawe bank walin block .. salli danna den na ..
    P2P එකෙන් ගන්න පුලුවන්.

    P2P එකේ ලංකාවෙ sellersලා ඉන්නවා usdt විකුණන. එ් කෙනෙක්ගෙන් order කරන්න පුලුවන් binance එක හරහා. (එ් අය ළඟ usdt තියෙන ගාණත් අපිට පෙන්නනවා)
    order කරලා අපි එයාලට අදාළ මුදල transfer කරලා screenshot එකක් binance හරහා යවනවා. එතකොට එයාලා අදාළ usdt ගාණ release කරනවා.

    Binance එකේ තියෙන සල්ලි අපේ bank account එකට ගන්නෙත් p2p හරහා.
    * තව ක්‍රම ඇති. මං දන්නෙ ඔච්චරයි.
     
    Last edited: