ane palayan ban yannawelcome to the internet![]()

ane palayan ban yanna
Trump president wenna kalin umba ahalawath thibbada oo gana?
eth eeta kalin oo gana ahala thibba un godak meke innawa.
pora talk denna kalin thamage danuma gana poddak hithala balapan![]()
ඒකත් ඇත්ත තමා. හැබැයි ලන්කාවේ උන් දැනන් හිටියේ නැති උනාට ඌ කොල්ලා කාලේ ඉදන් ප්‍රසිඩන්ට් වෙන්න හිතන් හිටිය පොරක්
langadi mama baluwa Two Weeks Notice kiyala ekak. eketh innawa man. mama hithanne salli thiyana hinda oo salli deela act karanna aththe.![]()

පොර ටෝක් දෙන්න කලින් දැනුම බලා ගනින්
ඌ සල්ලි දීල රගපාන්න තරම් බොලද මනුස්සයෙක් නෙමෙයි
ඒ ෆිල්ම් එකේ ඒ කොටස අරන් තියෙන්නෙ ට්‍රප්ම් ප්ලාසා
කියන පොරගේ ලොකුම කැසිනෝ හොටෙල් එකේ![]()
මම උඹ වගේ පොර ටෝක් දෙන්න ගියේ නෑ. මම කිව්වේ මට හිතෙන්නේ එහෙම වෙන්න ඇති කියල. මම ඔක්කොම දන්නවා කිව්වේ නෑ. උඹ පොඩ්ඩක් ඉස්කෝලේ උසස් පෙළ කරලා වරෙන් එතකොට කතා කරමු.පොර ටෝක් දෙන්න කලින් දැනුම බලා ගනින්
ඌ සල්ලි දීල රගපාන්න තරම් බොලද මනුස්සයෙක් නෙමෙයි
ඒ ෆිල්ම් එකේ ඒ කොටස අරන් තියෙන්නෙ ට්‍රප්ම් ප්ලාසා
කියන පොරගේ ලොකුම කැසිනෝ හොටෙල් එකේ![]()
දැන් උඹ ඉන්නේ සිගරට් කොටයක් ගැහුවහම ඔක්කොම දන්නවා කියන තැන. තව ටිකක් කල් යයි උඹට ඕව තේරෙන්න.
හැබැයි මේකත් දැනගනින්. ඔය ගොඩක් සල්ලි කාරයෝ සල්ලි දීල ෆිල්ම් වලට යනවා ප්‍රසිද්ධිය ගන්න. ඒ එක්කම පබ්ලික් ඉමේජ් එක හදාගන්න. එහෙම තව එකෙක් තමයි ඊලාන් මස්ක්. ට්‍රම්ප් කියන්නෙත් එක්තරා විදිහක ඇටෙන්ෂන් සීකර් කෙනෙක්. එයා මුල ඉඳලම දේශපාලනේට එන්න ඉමේජ් එක හදාගන්න ට්‍රයි කරපු කෙනෙක්.
මම උඹ වගේ පොර ටෝක් දෙන්න ගියේ නෑ. මම කිව්වේ මට හිතෙන්නේ එහෙම වෙන්න ඇති කියල. මම ඔක්කොම දන්නවා කිව්වේ නෑ. උඹ පොඩ්ඩක් ඉස්කෝලේ උසස් පෙළ කරලා වරෙන් එතකොට කතා කරමු.දැන් උඹ ඉන්නේ සිගරට් කොටයක් ගැහුවහම ඔක්කොම දන්නවා කියන තැන. තව ටිකක් කල් යයි උඹට ඕව තේරෙන්න.
හැබැයි මේකත් දැනගනින්. ඔය ගොඩක් සල්ලි කාරයෝ සල්ලි දීල ෆිල්ම් වලට යනවා ප්‍රසිද්ධිය ගන්න. ඒ එක්කම පබ්ලික් ඉමේජ් එක හදාගන්න. එහෙම තව එකෙක් තමයි ඊලාන් මස්ක්. ට්‍රම්ප් කියන්නෙත් එක්තරා විදිහක ඇටෙන්ෂන් සීකර් කෙනෙක්. එයා මුල ඉඳලම දේශපාලනේට එන්න ඉමේජ් එක හදාගන්න ට්‍රයි කරපු කෙනෙක්.
වරෙනෙ ඔ/ ලෙ වත් නැතිව සිගා ගහන්න ස්විස්![]()
ෆොටෝ දමන්න රිදුනද?උබ හිතන්න එපා එලකිරි එකේ ඉන්නේ රසිතියාදු ගහන අටපාස් නැති හරක් කියල ඔන නම් උබට බෑන්ස් ස්ටේට්මන්ට් ස්ක්‍රීන් සොට් එකක් එවන්නම් බලා ගනින්. සොරි මචන් මෙහෙම කතා කලාට. මම එලකිරි එන්නෙ ලන්කාවේ ෆීල් එක ගන්න මිසක් කාලේ කන්න නෙමෙයි

ඉස්සෙල්ලම පොර ටෝක් නොදී හිටිය නං ඉවරයි නේ බන්. අනිත් උන් හෑල්ලුවට ලක් කරන්න ගිය හින්ද නේ උඹ මගෙන් අහගත්තෙ. දැන්වත් ඉගෙන ගනින් පොර ටෝක් නොදී ඉන්න. එතකොට පින්තූර දමන්න ඕන වෙන්නෙ නෑ.

උබ හිතන්න එපා එලකිරි එකේ ඉන්නේ රසිතියාදු ගහන අටපාස් නැති හරක් කියල ඔන නම් උබට බෑන්ස් ස්ටේට්මන්ට් ස්ක්‍රීන් සොට් එකක් එවන්නම් බලා ගනින්. සොරි මචන් මෙහෙම කතා කලාට. මම එලකිරි එන්නෙ ලන්කාවේ ෆීල් එක ගන්න මිසක් කාලේ කන්න නෙමෙයි

ekanam atta