Trump_පඩි_එපා_කියයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    මට එක ඩොලරයක්වත් එපා – ලෝකෙම නායකයින්ට ආදර්ශයක් වෙමින් ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් ‘මිලියන 60ක ජනපති වැටුප‘ එපා කියයි!

    මේ දිනවල ලෝකයම කතාබහ වන්නේ ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් පිළිබඳවයි.

    බොහෝ දෙනා පලකල අනාවැකි බොරු කරමින් පසුගියදා ඔහු ඇමරිකා ජනාධිපතිවරණය ජයග්‍ර‍ණය කලේ හිලරි ක්ලින්ටන් පරාජය කිරීමෙන් අනතුරුවයි.

    කෙසේ වෙතත් මැතිවරණ ව්‍යාපාරය සමයේ ට්‍ර‍ම්ප් ජනතාව වෙත ලබාදුන් පොරොන්දු පිළිබඳ මේ වන විට කතා බහක් ඇතිව තිබෙනවා.

    ඉන් එක් පොරොන්දුවක් වන්නේ තමා ඇමරිකානු ජනාධිපතිවරයා බවට පත්වූවහොත් ඔහුට හිමි වැටුප ප්‍ර‍තික්ෂේප කරන බවකි.

    සමාන්‍යයෙන් ඇමරිකානු ජනාධිපතිවරයෙකුට හිමි වැටුප ඩොලර් ලක්ෂ 4ක්.එය ලංකාවේ මුදලෙන් රුපියල් මිලියන 60කට ආසන්න අගයක් වනවා.

    ‘‘මම ජනාධිපති වුවහොත් පළමුවෙන්ම කරන්නේ වැටුප ප්‍ර‍තික්ෂේප කිරීමයි මට එකදු ඩොලරයක්වත් අවශ්‍ය නැහැ.වැටුප අත්හරින එක මට මහලොකු දෙයක් නොවෙයි‘‘ යැයි පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති රැළියකදී ට්‍ර‍ම්ප් පවසා තිබුණා.

    කෙසේ වෙතත් ට්‍ර‍ම්ප් එරට කෝටිපති ව්‍යාපාරිකයෙකු බව කාටත් නොරහසකි.

    Trump pledges not to take salary if President during 2015 rally http://www.dailymail.co.uk/video/ne...-pledges-not-salary-President-2015-rally.html
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    ape President retire wunama MP wela hari enawane:P

    :yes:ඇයි දැන් ඉන්න අපේ ජනාධිපතිත් හරි සරලයි..:Pමිනිස්සුන්ට පුළුවන් තරම් බදු ගහලා කෙහෙල්කොළේ බත් එක කන්නේ.බලන්න කොච්චර සරලද.:rofl:

    rd05NWs.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :yes:ඇයි දැන් ඉන්න අපේ ජනාධිපතිත් හරි සරලයි..:Pමිනිස්සුන්ට පුළුවන් තරම් බදු ගහලා කෙහෙල්කොළේ බත් එක කන්නේ.බලන්න කොච්චර සරලද.:rofl:

    rd05NWs.jpg

    rice & punakku curry neda kanne
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ekata ape ewun,paradilath enawa,puthawath ringagannawa..aiyyage puthawath ringawanawa...mahappage duwawath adagannawa...malliwath adagannwa...wililajjaiy
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    දවලමන්දිරයට එන්නේ නෑ මගේ ගමෙහ් ඉඳන් රාජ්ජය පාලනය කරනවා කිව්වද ?
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    :yes:ඇයි දැන් ඉන්න අපේ ජනාධිපතිත් හරි සරලයි..:Pමිනිස්සුන්ට පුළුවන් තරම් බදු ගහලා කෙහෙල්කොළේ බත් එක කන්නේ.බලන්න කොච්චර සරලද.:rofl:

    rd05NWs.jpg
    eyath lankawene eka nisa eyath asaylu apahu awith padiya aran commision ekath gahanna:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    දවලමන්දිරයට එන්නේ නෑ මගේ ගමෙහ් ඉඳන් රාජ්ජය පාලනය කරනවා කිව්වද ?
    ඌ ඉන්නෙත් මෑන්හැටන් වල බන්.
    ලොකෙ කාර්‍යබහුලම නගරයක් නේ. මූට ටවර්ස් මන් හිතන්නෙ විසි ගාණක් තියෙනවා. මූ ගැන ඩොකියුමෙන්ටරි එකක් ගියා .එකෙ බලපන්.
    මූ ධවල මන්දිරයක් හදාවි ඔනෙ නම් :rofl::rofl::rofl::rofl:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌ ඉන්නෙත් මෑන්හැටන් වල බන්.
    ලොකෙ කාර්‍යබහුලම නගරයක් නේ. මූට ටවර්ස් මන් හිතන්නෙ විසි ගාණක් තියෙනවා. මූ ගැන ඩොකියුමෙන්ටරි එකක් ගියා .එකෙ බලපන්.
    මූ ධවල මන්දිරයක් හදාවි ඔනෙ නම් :rofl::rofl::rofl::rofl:

    බෘෘස් ලිදේ......
    ඔය කියන්නේ අපේ ආදරණිය හිටං හුටං තුමා ගැන කුකුලෝ....:baffled:
    අනේ මංද බොලාට හින්ට් තේරෙන්නේ නෑ නෙවැ...:eek:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    බෘෘස් ලිදේ......
    ඔය කියන්නේ අපේ ආදරණිය හිටං හුටං තුමා ගැන කුකුලෝ....:baffled:
    අනේ මංද බොලාට හින්ට් තේරෙන්නේ නෑ නෙවැ...:eek:
    අප්පටසිරි දැනුයි "ගමෙ" කියන කෑල්ල දැකෙ
    මෙ ටිකෙ ටිකක් අපලයි .අහරෙන් ඊනියා හෙළිදරව්වකට වුණා. :rofl::rofl::rofl::rofl::rofl:
    දැන් මේ වගෙ සීන් .:baffled::baffled::baffled::baffled:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ඒකට අපේ අප්පොච්ච හිටියනම්.....දනී පඩි ගන්න විදිය.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අප්පටසිරි දැනුයි "ගමෙ" කියන කෑල්ල දැකෙ
    මෙ ටිකෙ ටිකක් අපලයි .අහරෙන් ඊනියා හෙළිදරව්වකට වුණා. :rofl::rofl::rofl::rofl::rofl:
    දැන් මේ වගෙ සීන් .:baffled::baffled::baffled::baffled:

    ඕව ගනන් ගන්න එපා මච්න්.... :baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ට්‍රම්ප්ට ඩොලර් ලක්ශ හතර මොනා කරන්නද බන්... :D