ට්‍රම්ප්ගෙ net worth එකෙයි ඩොලර් ලක්ශ 4යි අනුපාතය
400000/3700000000 = 0.0001

ට්‍රම්ප්ගෙ net worth එකෙයි ඩොලර් ලක්ශ 4යි අනුපාතය
400000/3700000000 = 0.0001



ඇයි දැන් ඉන්න අපේ ජනාධිපතිත් හරි සරලයි..
මිනිස්සුන්ට පුළුවන් තරම් බදු ගහලා කෙහෙල්කොළේ බත් එක කන්නේ.බලන්න කොච්චර සරලද.
![]()




කන එකයි රෙන එකයි එකම එක පාර කරනවා වගේ පේන්නෙ මූණ බැලුවම නං
වෙලාව ඉතුරු කරගන්න වෙන්ට ඇති



නෙට් වෝත් එකෙං බෙදල හරියන්නෑ නේ බං ?![]()
මෙහෙත් ඕනෙ තරං ඉන්නෙ 20000ක් 30000ක් ගන්න ඒ වුනාට පරම්පරාවෙන් ඇවිල්ල ගෙවල් ඉඩම් වල මුලු වටිනාකම එකතු කලාම නෙට් වෝත් එකත් එක්ක පඩිය එන්නෙ දශම ගාණක්![]()
ට්‍රම්ප්ගෙ මාසික ආදායමෙන් බෙදුව නං හරි![]()
![]()


මගුල තමයි...,
මෙහෙ එකෙක්ට දේපල වැඩිම උනොත් කෝටියක තියෙයි...,
ඌ ලක්ශෙක පඩි ගත්තොත්...
100000/10000000 = 0.01
කොහොමත් එන්නෙ දශම ගානක් තමයි බන්.. මොකද දේපල පඩියට වඩා වැඩීනෙ කොහොමත්...

ඒකට අපේ අප්පොච්ච හිටියනම්.....දනී පඩි ගන්න විදිය.



ඇයි දැන් ඉන්න අපේ ජනාධිපතිත් හරි සරලයි..
මිනිස්සුන්ට පුළුවන් තරම් බදු ගහලා කෙහෙල්කොළේ බත් එක කන්නේ.බලන්න කොච්චර සරලද.
![]()
හොදයි කියල හිතන් හිටියට මූත් සිරිසේන වගේද කොහෙද, ඔය පඩිය අැමරිකාවෙ අාර්තිකේට බලපායිද, වැදගත් ප්‍රශ්න පැත්තකින් තියල ඕන්නැති රෙද්දවල් කරන්ට ගිහින් අැමරිකාවත් පුකෙන් යවයි වගේ
