Trump_පඩි_එපා_කියයි

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ට්‍රම්ප්ගෙ net worth එකෙයි ඩොලර් ලක්ශ 4යි අනුපාතය

    400000/3700000000 = 0.0001 :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡනාදිපති පවුල ධවල මන්දිරේ ඉන්න කාලේ පවුලේ අය ගේ සියලු වියදම් ඡනාධිපතිගේ පඩියෙන් අඩු කරනවලු කන බොන දේවල් පවා බලන්න වෙනම අය ඉන්නවලු ඔන්න ඔහොමයි ඇමරිකාවෙ යහපාලනේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ට්‍රම්ප්ගෙ net worth එකෙයි ඩොලර් ලක්ශ 4යි අනුපාතය

    400000/3700000000 = 0.0001 :rofl:

    නෙට් වෝත් එකෙං බෙදල හරියන්නෑ නේ බං ? :sorry: :sorry:
    මෙහෙත් ඕනෙ තරං ඉන්නෙ 20000ක් 30000ක් ගන්න ඒ වුනාට පරම්පරාවෙන් ඇවිල්ල ගෙවල් ඉඩම් වල මුලු වටිනාකම එකතු කලාම නෙට් වෝත් එකත් එක්ක පඩිය එන්නෙ දශම ගාණක් :yes: :yes:
    ට්‍රම්ප්ගෙ මාසික ආදායමෙන් බෙදුව නං හරි :yes: :yes:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,238
    113
    අදාළ නෑ නේ
    :yes:ඇයි දැන් ඉන්න අපේ ජනාධිපතිත් හරි සරලයි..:Pමිනිස්සුන්ට පුළුවන් තරම් බදු ගහලා කෙහෙල්කොළේ බත් එක කන්නේ.බලන්න කොච්චර සරලද.:rofl:

    rd05NWs.jpg

    කන එකයි රෙන එකයි එකම එක පාර කරනවා වගේ පේන්නෙ මූණ බැලුවම නං :lol::lol::lol::lol:
    වෙලාව ඉතුරු කරගන්න වෙන්ට ඇති
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෙට් වෝත් එකෙං බෙදල හරියන්නෑ නේ බං ? :sorry: :sorry:
    මෙහෙත් ඕනෙ තරං ඉන්නෙ 20000ක් 30000ක් ගන්න ඒ වුනාට පරම්පරාවෙන් ඇවිල්ල ගෙවල් ඉඩම් වල මුලු වටිනාකම එකතු කලාම නෙට් වෝත් එකත් එක්ක පඩිය එන්නෙ දශම ගාණක් :yes: :yes:
    ට්‍රම්ප්ගෙ මාසික ආදායමෙන් බෙදුව නං හරි :yes: :yes:

    මගුල තමයි...,:no:

    මෙහෙ එකෙක්ට දේපල වැඩිම උනොත් කෝටියක තියෙයි...,

    ඌ ලක්ශෙක පඩි ගත්තොත්...

    100000/10000000 = 0.01

    කොහොමත් එන්නෙ දශම ගානක් තමයි බන්.. මොකද දේපල පඩියට වඩා වැඩීනෙ කොහොමත්... :baffled:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මගුල තමයි...,:no:

    මෙහෙ එකෙක්ට දේපල වැඩිම උනොත් කෝටියක තියෙයි...,

    ඌ ලක්ශෙක පඩි ගත්තොත්...

    100000/10000000 = 0.01

    කොහොමත් එන්නෙ දශම ගානක් තමයි බන්.. මොකද දේපල පඩියට වඩා වැඩීනෙ කොහොමත්... :baffled:

    ඔව් නේ :baffled: :baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    :yes:ඇයි දැන් ඉන්න අපේ ජනාධිපතිත් හරි සරලයි..:Pමිනිස්සුන්ට පුළුවන් තරම් බදු ගහලා කෙහෙල්කොළේ බත් එක කන්නේ.බලන්න කොච්චර සරලද.:rofl:

    rd05NWs.jpg

    තුක්‌ නොදකින් මේ රිලවා...
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    හොදයි කියල හිතන් හිටියට මූත් සිරිසේන වගේද කොහෙද, ඔය පඩිය අැමරිකාවෙ අාර්තිකේට බලපායිද, වැදගත් ප්‍රශ්න පැත්තකින් තියල ඕන්නැති රෙද්දවල් කරන්ට ගිහින් අැමරිකාවත් පුකෙන් යවයි වගේ
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    ඕකට මොකටද බන් පඩි.
    කොටි කියක් ඕක මාසෙට හම්බ කරනවද.
     
    :yes: