Truth about AMASIN!!

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මොහු O/L දක්වා පමණක් ඉගෙන ගෙන ඇති ශ්‍රී ලංකාවේ ක්‍රීයාත්මක NGO එකක සුළු සේවකයෙක් වශයෙන් සේවය කරය් .එම නිසා අඩු බුද්දි මට්ටමක් ඇති මොහු විසින් ප්‍රකාශ කරන දෑ බල්ලෙක් දැමූ බෙට්ටක් මෙන් පිලුකුලින් යුතුව කුණු කුඩයට දමන්න .
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    10730856_1540798026159111_2683975291985445329_n.jpg
     
    Nov 24, 2014
    789
    64
    0
    උම්බල ඔහොම කියද්දි දයාසිරි පැන්න කියල නිව්ස් වල කියන්නත් කලින් ඌ ත්රෙඩ් එකක් දාල තිබ්බ පනිනව කියල. එතකොට ඌ කොහොමද ඒව දන්නෙ ? උම්බ කොහොමද ඒව නොදන්නෙ ? උම්බේ බුද්දිමට්ටම ඉහවහා ගිහිං නිසාද ?
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    Naruto7 නැමති මොහු O/L දක්වා පමණක් ඉගෙන ගෙන ඇති ශ්‍රී ලංකාවේ ක්‍රීයාත්මක NGO එකක සුළු සේවකයෙක් වශයෙන් සේවය කරය් .එම නිසා අඩු බුද්දි මට්ටමක් ඇති මොහු විසින් ප්‍රකාශ කරන දෑ බල්ලෙක් දැමූ බෙට්ටක් මෙන් පිලුකුලින් යුතුව කුණු කුඩයට දමන්න .

    :lol:

    ගූකාපන් පොන්ස්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මංගල රැයේ මනාලයන්ට උපදෙස් පහක්..

    **කාමරය වෙන් කොට ඇත්තේ පැය පහකට නොව රෑ එලි වන තෙක් නිසා හදිස්සියක් නැත.එය ඔබගේ සිහි බුද්ධියේ තබා ගන්න.

    **ඇය ඔබේ බිරිඳය.ඔබ ඇයව මිලදී ගත්තේ පැය ඒක හමාරකට නොව ජීවිත කාලයටමය.ඔබට හදිස්සි වීමට කිසිම කාරණයක් නැත.

    **ඔබගේ ලිංගික සබඳතා එක පුද්ගලයකුට සීමා කරන්න යැයි වැකිය ඔබ අසා ඇත.ඔබ අසල සිටින්නේ එම එක පුද්ගලයායි.එම නිසා ආරක්ෂා වීමට දෙයක් නොමැත.බිය නොවන්න.

    **ඇය දන්නේ කුළු නැටුම පමණක් නම් කුළු නැටුම පමණක් නරඹා තුටු වීමට තරයේ මතක තබා ගන්න.ඔබ කලගෙඩි නැටුම නැටීමට යාමෙන් ඔබට කුල්ලත් කලගෙඩියත් දෙකම මද කාලයකට අහිමිවිය හැක.

    **මංගල දින රාත්‍රියේ ඔබගේ මනාලියට මුදල් නොදීමට හොඳින් මතක තබා ගන්න.සමහර විට ඇය ඔබ හා උරණ වනු ඇත.එසේ නම් අව්ලක් නැත.පසු දිනක මුසාවක් කියා සමතයකට පත්කරගත හැකි නිසාය.එහෙත් ඇය මුදල් ගතහොත් ඇය හා සිටින සෑම විටම ඔබට මුදල් දීමට සිදුවනු ඇත.එවිට ඔබට IN HOUSE වියදමත් සමග OUT SOURCE වියදම දැරීමට සිදුවීම වැලැක්වීමට ශක්‍රයාට තබා ඔහුගේ පුත් වයිමාටද නොහැකි වනු ඇත

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු
    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

    Anura Kumara Dissanayake
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Naruto7 නැමති මොහු O/L දක්වා පමණක් ඉගෙන ගෙන ඇති ශ්‍රී ලංකාවේ ක්‍රීයාත්මක NGO එකක සුළු සේවකයෙක් වශයෙන් සේවය කරය් .එම නිසා අඩු බුද්දි මට්ටමක් ඇති මොහු විසින් ප්‍රකාශ කරන දෑ බල්ලෙක් දැමූ බෙට්ටක් මෙන් පිලුකුලින් යුතුව කුණු කුඩයට දමන්න .

    :lol:

    ගූකාපන් පොන්ස්

    AMASIN ge balliyekta ridila :lol::lol::lol:
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    මොහු O/L දක්වා පමණක් ඉගෙන ගෙන ඇති ශ්‍රී ලංකාවේ ක්‍රීයාත්මක NGO එකක සුළු සේවකයෙක් වශයෙන් සේවය කරය් .එම නිසා අඩු බුද්දි මට්ටමක් ඇති මොහු විසින් ප්‍රකාශ කරන දෑ බල්ලෙක් දැමූ බෙට්ටක් මෙන් පිලුකුලින් යුතුව කුණු කුඩයට දමන්න .

    පචබාහු කෙනෙකි
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    UU o/L witharak karala, ratata wenna yana wipathak nathikaranna udaw karanawa. umba ugath kama thiyagan horekta udaw karanawa. umbei ugen wenasa padili.......!!!