Truth Behind Dare - එඩිතර බව පිටුපස ඇති සත්‍යය - தைரியத்தின் பிறகு உள்ள உண்மை - Full Documentary

Sukiri Batilla

Junior member
  • Dec 10, 2020
    94
    62
    18
    welawata mahinda mahaththaya diyasena kumaraya wage pahala wela awith konda kelin tiyagena ana dila yudde iwara kare..nehtthan ada oya kegahana gon kalu suddo tikath ltte ekata ahuwela ware..fonseka tama yudde kare kiyala hithan inne..lol ban.ai ehema
     
    • Like
    Reactions: RealityOfX

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    Mayor kenek nam na, habei Tamil movement eka harima strong, aggressive. New Zealand vunath aluthin Tamil MP kenek pathvuna. Un thamai apita viruddava case continue karanne. Unge jeevitheyma Tamils venuven kapa karala thiyenne. Mehe Rajapssala baiyo choon karanava LTTE ivarai kiyala. Unva ehema ivarakaranna ba. UNP aeka danna nisa thamai avussaganne nathuva vada karagena giye.
    https://en.wikipedia.org/wiki/Rathika_Sitsabaiesan
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ow. Godak developed countries visa office vala Tamils hena godak veda. Un ithin Tamilslata favour karanava.
    මේක තමයි සීන් එක. දෙමල්ලු ඇතුළේ වැඩ. මට මතකයි පාස්පෝට් එකක් නැතිවෙලා කියලා ආයේ පාස්පෝට් හදං වරෙං කියනවා😳
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔව් ඔව් අනවශ්‍ය ප්‍රශ්න වලට බයෙන් තමයි ඉන්නේ. වීරයෝ වෙන්න ගිහිං දෙමල්ලු වටකරලා පවුලටම අරින්න සෙට්වුනොත් උඹ එනවනේ බේරගන්න.
    අපි දැක්කනේ බෙල්ල ගලවලා අතට දෙනවා පෙන්නන්න ගිහිං වෙච්ච කෙලිය.

    සිංහලු එකාට එකා නෑ, උඹලට ඇඩෙයි දෙමල්ලු ගහන ගේම දැක්කම යුරෝප් වල.
    උඔ හිතන්නෙ මන් යුරෝප් දැකලවත් නෑ කියලද්? ලොල්..
    කොන්ද කෙලින් තියන් හිටපන් බන් කොහෙ හිටියත්..

    මේක තමයි සීන් එක. දෙමල්ලු ඇතුළේ වැඩ. මට මතකයි පාස්පෝට් එකක් නැතිවෙලා කියලා ආයේ පාස්පෝට් හදං වරෙං කියනවා😳
    වීසා දෙන්න බෑ බන් කාටවත් ලංකාවේ උන්ට .ඇතුලේ වැඩ කලා කියලා..හරියට ඩොකියුමන්ට්ස් ටික තිබ්බනම් වීසා දෙනවා යුරෝප් යන්න වීසා හදාගන්න විදිය දැන ගන්න ඕනනම් කියන්න..කියලා දෙන්නම්. හරියට තිබ්බනම් එකෙක්ටවත් සෙකන්ඩ් වෙන්න ඕන නෑ.. ඩොකියුමන්ට්ස් අස්තාන ගත කරන්නත් බෑ.අපි හරියට දුන්න කියලා VFS එකේදී ඔෆිසර් කෙනෙක් ඉස්සරහා අත්සන් කරනවා.. ඩොකියුමන්ට්ස් අඩු පාඩු තියනවනම් ඒ වෙලාව්වට ඒයාල කියනවා..හදන් එන්න ටයිම් තියනවනම් අවුලක් නෑ..නැත්තම් ආයිත් ඇප්ලයි කරන්න වෙන්නේ..අඩු පාඩු කිව්වේ ඉන්සුවරන්ස් වගේ ඒවයේ දවස් ගානක්.ඉස්සරහටයි පස්සටයි තියන්න ඕන..අන්න ඒවගේ ඒවා වෙනස් නම් ආයිත් ගෙනිහින් දෙන්න පුලුවන් එදාම..නැතුව බැන්කුවේ සල්ලි මදි කේස් නම්.හදන්න බෑ..
    ------ Post added on Feb 25, 2021 at 12:27 PM
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    Visa denna puluvan/baha kiyana final decision denna nam ba, habei visa application process ekey unge level ekey vada valata discretion eka vadipura Tamilslata support kirillak thiyenne. Aeka kothanada venne kiyala pinpoint karanna amarui. (Dr Shafi "Vanda karapu vagey":lol:).
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Visa denna puluvan/baha kiyana final decision denna nam ba, habei visa application process ekey unge level ekey vada valata discretion eka vadipura Tamilslata support kirillak thiyenne. Aeka kothanada venne kiyala pinpoint karanna amarui. (Dr Shafi "Vanda karapu vagey":lol:).
    Visa ganna baruwa bageta documnts hadagena visa reject keregattu unge boru andona ban owa..ona taram sinhala unta visa hambawenawa..balapan..kerana wade hariyata keroth ona thanaka goda..eka tamai loke atte.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ වීඩියෝ එක හදලා දාලා තියෙන්නෙ කවුද? හැබැයි මොනවා උනත් මොන තරම් හොරා කෑවත් මේ වගේ රිප්ලයි එකක් දෙන්න පුළුවන් ගෝටා වගේ කෙනෙකුට තමයි. දැක්කනෙ ඒ කාලෙ defence.lk රන් කරපු විදිහ. ඒක දාලා propaganda එකක් හදලා LTTE එකට රිප්ලයි කරනකන්. උත්තර දෙන්න ක්‍රමයක් තිබුනේ නෑ.
     
    • Like
    Reactions: Bizzare_Art

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Visa ganna baruwa bageta documnts hadagena visa reject keregattu unge boru andona ban owa..ona taram sinhala unta visa hambawenawa..balapan..kerana wade hariyata keroth ona thanaka goda..eka tamai loke atte.
    Bageta documents nevei bn case eka. Tamil unta ratey nosalakilla, aduven salakeema kiyala thamai un kiyanne. Ethakota ewa refuse karanneth na mokada lokema dannava apey Sinhalunge hati :lol:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අර බල්ලො මරණ හැටි දැක්කම ජීවිතේ එපා උනා.මං දැක්කා එකෙක් කමෙන්ට් වල කියල තියෙනවා නේවි එකෙනුත් බල්ලො මැරුවා කියලා.අර quora එකේ එහෙම දෙමළ උන් කෑගහන්නේ උන් බලන් හිටිය වගේ යුද්ද කරනවා.එච්චරට ෂුවර් ආමි එකෙන් සිවිලියන්ස්ලා මැරුව කියලා.උන්ට මේව පෙන්නන්න තියෙන්නේ.මේව ටීවි එකේ පෙන්නුව නම් හරි.යූ ටියුබ් එකේ තාම වීව්ස් පනස්දාහක් වත් නෑ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Api kiyanava un ballo maranava kiyala. Un kiyanava api civiliansla maranava kiyala.
    Mokakda deken vadaa barapathala? :lol:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඔ හිතන්නෙ මන් යුරෝප් දැකලවත් නෑ කියලද්? ලොල්..
    කොන්ද කෙලින් තියන් හිටපන් බන් කොහෙ හිටියත්..

    වීසා දෙන්න බෑ බන් කාටවත් ලංකාවේ උන්ට .ඇතුලේ වැඩ කලා කියලා..හරියට ඩොකියුමන්ට්ස් ටික තිබ්බනම් වීසා දෙනවා යුරෝප් යන්න වීසා හදාගන්න විදිය දැන ගන්න ඕනනම් කියන්න..කියලා දෙන්නම්. හරියට තිබ්බනම් එකෙක්ටවත් සෙකන්ඩ් වෙන්න ඕන නෑ.. ඩොකියුමන්ට්ස් අස්තාන ගත කරන්නත් බෑ.අපි හරියට දුන්න කියලා VFS එකේදී ඔෆිසර් කෙනෙක් ඉස්සරහා අත්සන් කරනවා.. ඩොකියුමන්ට්ස් අඩු පාඩු තියනවනම් ඒ වෙලාව්වට ඒයාල කියනවා..හදන් එන්න ටයිම් තියනවනම් අවුලක් නෑ..නැත්තම් ආයිත් ඇප්ලයි කරන්න වෙන්නේ..අඩු පාඩු කිව්වේ ඉන්සුවරන්ස් වගේ ඒවයේ දවස් ගානක්.ඉස්සරහටයි පස්සටයි තියන්න ඕන..අන්න ඒවගේ ඒවා වෙනස් නම් ආයිත් ගෙනිහින් දෙන්න පුලුවන් එදාම..නැතුව බැන්කුවේ සල්ලි මදි කේස් නම්.හදන්න බෑ..
    ------ Post added on Feb 25, 2021 at 12:27 PM

    මටත් ආසයි උඹ වගේ කොන්ද පණ තියෙන සිංහළයෙක් වෙන්න.
    රට යන්න ඕන නෑ ඔය හම්බයෝ ඉන්න පැත්තකට ගිහිං උන් ඉස්සරහා අල්ලට බැනලා හරි දෙමල්ලු ඉන්න පැත්තකට ගිහිං උන් ඉස්සරහා ප්‍රබාකරන්ට බැනලා හරි පොඩි වීඩියෝ එකක් දාපංකෝ.

    වීඑෆ්එස් එකෙන් මගේ ළඟ හිටිය එකාගේ ඩොකියුමන්ට්ස් බාර අරං අන්තිමට කියනවා එම්බසියෙදි පාස්පෝට් එක නැතිවෙලා අලුතින් පාස්පෝට් එකක් හදාගෙන එන්න කියලා. ඌ අරුන්ට බැන්නම කියනවා ගිහිං බෑනපං එම්බසියට කියලා🤣 උඹ කියනවා එහෙම නැතිවෙන්නේ නෑ ලු. දැන් මම පිළිගන්න ඕන උඹ කියන කතාවද මම දැකපු දේද?

    උඹ මට යුරෝප් යන්න ඩොකියුමන්ට්ස් හදන හැටි කියල දෙනවට වඩා සුද්දෙක් ලංකාවට එන හැටි කියල දියං. මට වැදගත් ඒක.🤣🤣

    ප්‍රිරයන්ක ෆනෑන්ඩු ගැන මොකෝ සද්ද නැත්තේ. රට ගියාට විතරක් වැඩක් නෑ රටේ ඉන්නත් ඉගෙනගන්න ඕන. 🤡🤡

    කොහෙවත් යන ප්‍රශ්න අතින් අරං උකෙන් තියාගත්ත කාලයක් තිබුනා හැබැයි බැඳලා ළමයි හදලා වගකීම් ඔලුවට ආවම නිකම්ම ලෙඩේ සනීප වුනා.

    උඹටත් ඉස්සරහට සනීපවෙයි 🤣🤣
     
    යන්නේ කොහෙද නල්ලේ පොල් උත්තර එපා බන් vfs එකේ උඔල උනා නම් කියපන් එහෙම..අනුනට එහෙම උනා අනුන්‍ට මෙහෙම උනා ගාන්නේ නැතුව. ලොල්...මටත් තියනව මරු කතා නම් ඕහොම..අපේ යාලුවන්ට වෙච්ච.පාස්පොට් එක නැති කරනව්ස කියන්නේ පට්ටම කේස් එකක්. යකෝ ඕකට ඇපිල් එකක් දන්න පුලුවන්.උඔ යුරෝප් හිටියට දන්නේ නැද්ද බන් ඒ ඒ රටවල් වලට වෙනම ඇපිල් කරන්න පුලුවන් විසා රිජෙක්ට් උනාම..ඒත් ආයිත් හම්බවෙන්නෙ නෑ ඒපාස් පෝට් එක නැති කලා කිව්ව එකටනම් පිලිගන බෑ .චෙක් ලිස්ට් එක සයින් කරලා ගන්නේ vfs.හ හා
    ඔච්චර භයද බන් දෙමලුන්ට..යුදෙදෙන් දිනුවට වැඩක් නෑ උඔලා තාම දෙමලුන්ට හිතින් බයයිනෙ..
    දෙමල මුස්කිම් පැත් වලට ගිහින් කෑගහන එක නෙමයි බන් උඔ ඔය වීඩියෝ එක share කරන්නවත් බයයිනේ බන් ඊයා... 😥😥
    උඔලා වගේ සිංහලයෝ පැනලා ඉන්න නිසා තමයි බන් අර වගේ අර මනුස්සයටත් එන්න උනේ.. කිසි එකමුතුව නෑනේ ඔහේ සිංහල උන්..උඔලා බලන්නේ උඔලගේ පැවැත්ම..අනිත් සිංහලයට කෙල උනත් කමක් නෑ...ඒකනේ උඔලම කියන්නේ දෙමෙල්ලු කොහොම ආවද කියලා දන්නේ නෑ කියලා..
     
    දෙයක් පිළිවෙලට කියවලා තේරුන්ගනින්. පාස්පෝට් එක නැතිවෙලා කිව්වේ වීඑෆ්එස් එකේ මගේ ළඟ හිටිය මිනිහගේ. එතකොට මම ඒක කියන්න ඕන උන් මගේ පාස්පෝට් එක නැතිකරා කියලද? මම මගේ කනට අහපු ඇහැට දැකපු දේ කිව්වේ. ඒ මනුස්සයා උන් එක්ක මරාගන්නකොට ඒකේ ඔෆිස කිව්වේ අපිට බනින්න එපා එම්බසියත් එක්ක බලාගන්න එම්බසි එකෙන් නැතිකරලා තියෙන්නේ කියලා.
    ඒකට ඇපීල්ද අනික් එකද කරේ කියලා දන්නේ ඒක වෙච්ච මිනිහා. උඹ වෙන්න බෑ කියලා වැලලුනාට වෙච්ච දේ කිව්වේ. :ROFLMAO:
    අනික ඇපීල් එකෙන් මට ඇති වැඩක් නෑ. අඩුකුලේ උන් ඇපීල් කර කර වැඳවැටුනට මට මගේ විසා හම්බුනා ඇප්ලයි කරපු හැම රටෙන්ම.

    මම කිව්වනේ මම බය මිනිහා. වීරයා කීබෝඩ් වීරයා වෙන්නේ නැතිව ගිහින් කියපු දේ කරපං,
    වීරයට චාන්ස් එකක් දුන්නම උයා බයයි.........හූ හූ ගගා ඉන්න උඹට ලජ්ජ නැද්ද?

    ඔව් ඔව් ප්‍රියංක ෆර්නැන්ඩෝ උසාවියේ වරදකරු වුනේ එහේ හිටිය සිංහලු හැංගිලා හිටිය නිසා. සිංහලු හැංගිලා හිටියා කියමුකෝ. කෝ උඹලගේ ආණ්ඩුවෙන් මොනවාද කළේ පොල් ගෑවද අරූ වරදකරු කරලා £4000ක දඩේකුත් ගහලා තියෙද්දී🤣🤣

    නීතිවිරෝධී වැඩ කරලා එකමුතුවෙලා කරයි සිරිලංකාවේ😂 මේ දෙකවසරේ විෂය කරුණු . කියවලා ඉගෙනගනින්.

    JLPSBV[1].jpg
     
    View attachment 114549
    දැන් එතකොට අර වීඩියෝ එක ශෙයා කරන එක නීතීවිරෝදීද? 😂😂
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    මැදමුලනේ ගු ලොවන්නෝ දෙන්නා @2osama @erozan මෙව්වට මීක් නෑ. අපරාදේ අරා අහිංසක ,මිනිස්සු පාස්කු බෝම්බෙට අහුවෙලා මැරිලා ගියේ තොපි දෙන්නා චුරුස් වෙලා යන්න තිබ්බේ.

    මැදමුලනේ කල්ලතෝනි ගු ලොවන්නා @erozan @2osama ඉජු ඉජු මේකට වරෙන් පුක්ෂණය කරලා යවන්න ගුඑන්පී බඩු දෙක.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    This is clearly a fake video that is why they say it was examined by experts . There are no such experts and no one can verify authenticity.
    1989 , IPKF was in control and our forces were confined to barracks. IPKF left sri lanka in 1990. Under indo lanka peace accord SLA could not go out while IPKF were in sl. Very poor fake even this fact was not considered