මෙහෙමයි.ජීවත් වෙද්දි සල්ලි පස්සෙම දුවන්න හොඳ නෑ තමයි.ඒත් සල්ලි නැතුව මුකුත් කරන්නත් බෑ.අපි කවුරුත් කැමතියි සතුටින් ඉන්න.ඒ කියන්නේ හොඳට කාලා, ඇඳලා, හොඳ ගෙයක් දොරක් හදාගෙන, කසාද බැඳලා, දරුමල්ලෙක් එහෙම හදාගෙන, දෙමව්පියෝ වැඩිහිටියන්ටත් සලකගෙන ඉන්න.(එක් එක්කෙනා හිතන විදිහ අනුව මේක වෙනස් වෙන්න පුලුවන්)මේකට කෝටිගනන් සල්ලි ඕනා නෑ.නමුත් යම් තරමකින් සල්ලි හොයන්නත් ඕනා.මොකද සල්ලි පස්සෙම විතරක් දිව්වොත්, අපේ ජීවිතේ විඳින්න තියෙන කාලේ අපිට නැති වෙනවා.හැමදේම සමබරව කරන්න ඉගෙන ගන්න ඕනා.මම නම් කියන්නේ, රස්සාව මොකක් උනත්, ඒක කරන වෙලාවට කැපවීමෙන් කරන්න ඕනා.ගෙදර ගියාම රස්සාව ගැන අමතක කරලා, ගෙදර මිනිස්සු එක්ක "ජීවත්" වෙන්න ඕනා.එතකොට ඉඳලා හිටලා, පව්ලේ කට්ටිය, යාලුවෝ එහෙම එකතු කරගෙන පොඩි ට්‍රිප් එකක් එහෙම යන්න ඕනා.අවුරුදු කාලවලට වගේ ගෙදර කට්ටියත් එක්ක, පොඩ්ඩක් එලියට බැහැලා, ශොපින් පාරක් එහෙම දාන්නා ඕනා.ඒවට තමයි සල්ලි ඕනා.අනික කීයක් හරි ඉතුරු කරන්නත් ඕනා.අපි විතරක් නම් පවුලටම කන්න දෙන එකෙකුට ඉන්නේ, අපි මැරුණම ඒ මිනිස්සුන්ට යන කලදසාව ගැනත් හිතන්න ඕනා.අනික ලෙඩ දුක් උනත් කිය කිය එන්නේ නෑනේ.ඒ නිසා සල්ලි හම්බ නොකරත් බෑ.එහෙමයි කියලා සල්ලි හම්බ කරන්න ගිහින් ජීවත් වෙන එක අමතක කරන්නත් හොඳ නෑ.ඒකයි මම කලිනුත් කිව්වේ, දෙකම සමබර වෙන්න ඕනා.

මෙහෙම උන් ඉන්නේ ගෙදරට නාකි වෙවි කාසාදයක් බැද ගන්නේ නැති උන් බැදපන්කො බන් සතියට පොඩි එකට පිටි ටින් එකක් යනව 1250 සති 4 ට 1250x4 =5000 යි ඩයිපර් 4ක් යනවා දවසට දවස් 9 එකත් ඉවරයි මාසෙට 4ක් යනවා 1ක් රු1650 6600 ඩිස්කවුන් එක්ක 5500 ට ගන්න පුලුවන් , මසෙකට කැමට රු 7000 ක් යනවා වතුර බිල් 800 ලයිට් බිල් 3000 නිකන් බැලුවොත් 21300 ගිහින් වහනෙට පැට්ටල් යනවා ෆුල් ටැක් කරන්න 4500 මසයක් අමරුවෙන් දුවන්න පුලුවන් නැත් නම් සති තුනයි. ගැනිට අදුම වලට සුකුරුත්තන් ගනන් 150000 ක් යනවා දෙන්නගේම පඩිය ලක්ශ එකාමරක් තිබ්බත් මදි

marry karanne nathuwa inna eka hodi wage 