මුලු විශ්වයම පවතින්නේ මේ පිටසක්වල දරුවාගේ ජෑම් බෝතලය තුලය. පාසැල් නිවාඩු කාලය තුල පැවරුමක් ලෙස සිදු කල සුන්දර නිර්මාණයකි. නිවාඩුව අවසන් වූ විට පාසැලේදී ප්‍රදර්ශනය කර ගෙදර එන විට අසල කානුවකට හැලීමට ඉඩ ඇත, ගෙදර ආවත් අම්මා මෙය සින්ක් එකට හලා සෝදා දමනු ඇත. පාසැල් නිවාඩු කාලය පිටසක්වලදී තව සති 2කින් නිම වේ. එය පෘතුවියට සාපේක්ශව අවුරුදු මිලියන 66කි.
FB eken gatte
FB eken gatte

Last edited:


