මචෝ මගේ වොලට් වල මොකුත් ටෝකන්වත් මොකක්වත් නෑ. මම සයිට් එකක රෙජිස්ටර් උනා. ඒකෙන් ට්‍රෝන් දෙනවා ඒකට ඩිපොසිට් එකක් දාන්න ඕනෙ. මට දැනගන්න පුළුවන්ද trust wallet එකට මගේ ලග තියෙන සල්ලි කොහොමද diposite කරන්නෙ කියලා. ලොකු ගානක් නෙමේ trx 50ක් වගේ දාගන්නයි ඕනෙ. දන්න කෙනෙක් ඉන්නවා නම් කරන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් කියන්නකො මචන්. තෑන්ක්ස් 
