Trx to trust wallet

Commex

Well-known member
  • Nov 29, 2019
    1,280
    1,091
    113
    මචෝ මගේ වොලට් වල මොකුත් ටෝකන්වත් මොකක්වත් නෑ. මම සයිට් එකක රෙජිස්ටර් උනා. ඒකෙන් ට්‍රෝන් දෙනවා ඒකට ඩිපොසිට් එකක් දාන්න ඕනෙ. මට දැනගන්න පුළුවන්ද trust wallet එකට මගේ ලග තියෙන සල්ලි කොහොමද diposite කරන්නෙ කියලා. ලොකු ගානක් නෙමේ trx 50ක් වගේ දාගන්නයි ඕනෙ. දන්න කෙනෙක් ඉන්නවා නම් කරන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් කියන්නකො මචන්. තෑන්ක්ස් :)
     
    • Like
    Reactions: kinkon

    iworld

    Well-known member
  • Sep 8, 2007
    7,481
    9,903
    113
    චී ලංකාව

    බයිනෑන්ස් වලින් p2p usdt අරන් එතනින් ඔයා කැමති කොයින් එකක් අරන් ඒක trust wallet එකට send කරන්න
     
    • Love
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    1,280
    1,091
    113
    You need a platform ( binance,coinbase or any shit) to deposit. Send from platform to wallet
    අන්න ඒවා තමයි දන්නෙ නැත්තෙ මචන්. මම දැන් coinbase එකට diposite කරනවා නම් ඒක කරන්නෙ කොහොමද ? මට හරියට ප්‍රශ්නෙ අහන්න තේරෙන්නෙ නැද්ද මන්දා :confused:

    බයිනෑන්ස් වලින් p2p usdt අරන් එතනින් ඔයා කැමති කොයින් එකක් අරන් ඒක trust wallet එකට send කරන්න
    තෑන්ක්ස් බ්‍රෝ :love: binance ඇරෙන්න වෙන option එකක් නැද්ද මචෝ එහෙම සල්ලි දා ගන්න..
    ------ Post added on Mar 28, 2022 at 4:27 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    7,481
    9,903
    113
    චී ලංකාව
    අන්න ඒවා තමයි දන්නෙ නැත්තෙ මචන්. මම දැන් coinbase එකට diposite කරනවා නම් ඒක කරන්නෙ කොහොමද ? මට හරියට ප්‍රශ්නෙ අහන්න තේරෙන්නෙ නැද්ද මන්දා :confused:

    තෑන්ක්ස් බ්‍රෝ :love: binance ඇරෙන්න වෙන option එකක් නැද්ද මචෝ එහෙම සල්ලි දා ගන්න..
    ------ Post added on Mar 28, 2022 at 4:27 PM
    Binance ෆී අඩුයි
     
    • Love
    Reactions: Commex