~ Try කරන කෙල්ල වෙනුවෙන් පුංචි උදවුවක් ~

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
පෙට්ටිය කඩපන් එතකොට ඒකිගේ පවුලේ එවුන් උබට ඒකිව බලෙන්ම බාරදෙයි
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    හිහ් හිහ් තාම වැඩේ ගොඩ ගියේ නෑ බන්. ගොඩක් උන් එපා කියනව. මම වැඩේ අත ඇරල තියෙන්නෙ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    na ban eya sinhala widiyata inne. o/l walata igena gena thiyenne buddagama. islam neme. wahanneth na. eyama kiyala thiyenawa meka sinhala ratak apita aagamen niithi danna ba kiyala. :baffled:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් ප්‍රතිපත්තියක් විදිහට ඔය වැඩේට සපුරා විරුද්ධයි
    යාලුවෙනවා නම් තමන්ට ආගමට, සංස්කෘතියට ගැලපෙන කෙනෙක් එක්ක යාලුවෙන යන්න.
    අපි ඔක්කොම් එක අම්මාගේ දරුවෝ කියලා එලියට කිව්වාට එක එක ජාතිකයාට ආගමිකයාට අනන්‍යතාවයක් තියෙනවා. ඒක එයාලා රැකගන්නවා. මුස්ලිම් උනත් එච්චරයි බෞද්ධ උනත් එච්චරයි. කොච්චර මුලින් ආදරේ තිබ්බත් අවසානේ ලොකු ගැටලු ගොඩකට ඒක මුලක් වෙනවා. අඩුගානේ ආගම වෙන වුනත් තමන්ගේ ජාතියටවත් සමාන කෙනෙක් එක්ක යාලුවෙනවා නම් යාලුවෙන්න් ඕන. ආතල් එකට නොකරන ලව් එකක් නම් මේගැන සිරා හිතන්න මචන්

    මම කවදාවත් මුස්ලිම් කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ නෑ. ඒ වගේම තමයි මචන් මගේ සහෝදරියක් එක්ක යාලුවෙන්න කවුරුහරි මුස්ලිම් එකෙක් ආවොතින් මම උගේ ඇ* දෙක කපලා ඌව මරන්නේ. අනිවා. ඒක නිසා තමන් යාලුවෙන්න හිතාගෙන ඉන්න මුස්ලිම් කෙල්ලගේ සහෝදරයාටත් ඔය වගේම දෙයක් හිතට එන්න පුලුවන් තමන්ගේ සහෝදරියව ආරක්ශා කරන්න.

    මම උඹ නම්, ඔය හිතුවිල්ල ආපු වෙලාවෙදීම අයින් කරගන්නවා
     
    Last edited:
    • Like
    Reactions: U-tag

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    අඩෝ.................... උඹ කොපියක් නේද දැම්මේ..... මේක කලින් ගියපු පෝස්ට් 1ක් බන්:shocked::shocked::shocked::shocked::shocked::shocked: