~ Try කරන කෙල්ල වෙනුවෙන් පුංචි උදවුවක් ~

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මම යනවා නිදාගන්ට.
සනී මාරු වෙන්නත් ලඟයිනෙ.
මොන කෙංගෙඩියක් පාත්වෙයිද දන්නෑ.

ගුඩ් මෝර්නිං ඕල් :rofl:
 
|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
ai ban dan marunata passe wate pite minissu ahanawa ne kohomada marune.koheda thuwala une.ethokota kiyanne ahawal eka nathi wela maruna kiyalada:baffled::baffled::baffled:

Mama nam ohoma unama jathakema kiyanne naha.. dane naha kiyanawa! Uba etha kota,

Ah aunty eya marune ahawal eka kapala ne
Ah nangi ara ayya male araka kapala ne
Ah akke aru male araka kapala ne

wage kiyanawada bun :dull::P
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මුට උපදෙස් ඉල්ලලා දාපු ත්‍රෙඩ් එක අපි එකතු වෙලා කනවා:rofl:
    :(:(:(:(
    සිරාවට බන්.. මටත් නින්ද යන්නේ නැහැ ඒකයි මේ පැත්තේ ආවේ..
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පැටියා;13152055 said:
    මම යනවා නිදාගන්ට.
    සනී මාරු වෙන්නත් ලඟයිනෙ.
    මොන කෙංගෙඩියක් පාත්වෙයිද දන්නෑ.

    ගුඩ් මෝර්නිං ඕල් :rofl:

    Nida ganna epa bun aharala idapan
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පැටියා;13152055 said:
    මම යනවා නිදාගන්ට.
    සනී මාරු වෙන්නත් ලඟයිනෙ.
    මොන කෙංගෙඩියක් පාත්වෙයිද දන්නෑ.

    ගුඩ් මෝර්නිං ඕල් :rofl:

    එල එල මමත් යනවා ඉන්න ඔක්කොටම සු.උ:P
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    ඔව් අමාරුවෙන් ඇද්දෙ:rofl:

    :no:හිතවතෙක් උ මිතුරන් කියන දෙවලුත් අහන්න ඔනනෙ:P

    මොකො මෙහ් රැ වෙල:P

    :angry::angry:

    :(:(

    මුට උපදෙස් ඉල්ලලා දාපු ත්‍රෙඩ් එක අපි එකතු වෙලා කනවා:rofl:

    aye aluth ekak danna kiyamu.:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :(:(:(:(
    සිරාවට බන්.. මටත් නින්ද යන්නේ නැහැ ඒකයි මේ පැත්තේ ආවේ..
    :(උ ත්‍රෙඩ් එක දාලා දිවුවා අපෙ පොස්ට් දැකලා:dull:
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    thread eka dapu ekkena sapa karanawa athi mahansi wela type karapu eka api awith kewa kiyala.mama yanawoo byee gn:lol:
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    අනේ මන්දා බං.....:baffled::baffled:
    මට නම් හිතා ගන්න බෑ.....:no::no:
    උඹ සුජීව ප්‍රසන්නආරච්චිගෙ නව කතාවක් කියෙව්වද...? (මට මතක නෑ පොතේ නම...):oo::oo:
    ඒ කතාවෙනම් කොල්ලට වෙන අතක් බලා ගන්න උනා....:nerd::nerd::nerd:
    මොනව කලත් හිතලා මතලා වැඩ කරපන්.....
    :D:D:D:D
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එල එල මමත් යනවා ඉන්න ඔක්කොටම සු.උ:P
    යන්න එපා ගයාන් අයියා.. හිටු.. :P

    :(උ ත්‍රෙඩ් එක දාලා දිවුවා අපෙ පොස්ට් දැකලා:dull:

    මූට කෙල්ලො ගොඩයි බන් ඉස්සර අනංගය වගේ හිටියේ.. කොහොම හිටපු කොල්ලෙක්ද :(:(:(
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    අනේ මන්දා බං.....:baffled::baffled:
    මට නම් හිතා ගන්න බෑ.....:no::no:
    උඹ සුජීව ප්‍රසන්නආරච්චිගෙ නව කතාවක් කියෙව්වද...? (මට මතක නෑ පොතේ නම...):oo::oo:
    ඒ කතාවෙනම් කොල්ලට වෙන අතක් බලා ගන්න උනා....:nerd::nerd::nerd:
    මොනව කලත් හිතලා මතලා වැඩ කරපන්.....
    :D:D:D:D

    Machan uba oya kiyanne Huwapu mathu kiyana potha ne? Eka mamath baluwa machan issara.. Gada gahana case eka nisa baagayak kiyola wena ekekta dunna :P
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    Machan uba oya kiyanne Huwapu mathu kiyana potha ne? Eka mamath baluwa machan issara.. Gada gahana case eka nisa baagayak kiyola wena ekekta dunna :P

    කරන්න දෙයක් නැති දවස් වල ඕවා කියෙව්වා.....:P:P:P:P
    ඒත් දැන් යතාර්ථය තේරුම් අරගෙන,ලව් නොකර ඉන්න තීරනය කලා.....:nerd::nerd::nerd:
    ඔය ඔක්කොම අරක පිටවෙනකල් විතරයී.....:lol::lol::lol::lol:පස්සෙ හිතෙනවා මේව මොකට කලාද කියලා......
    no women no cry........මේක තමයී මම දැන් අනුගමනය කරන්නෙ.....:dull::dull:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    කරන්න දෙයක් නැති දවස් වල ඕවා කියෙව්වා.....:P:P:P:P
    ඒත් දැන් යතාර්ථය තේරුම් අරගෙන,ලව් නොකර ඉන්න තීරනය කලා.....:nerd::nerd::nerd:
    ඔය ඔක්කොම අරක පිටවෙනකල් විතරයී.....:lol::lol::lol::lol:පස්සෙ හිතෙනවා මේව මොකට කලාද කියලා......
    no women no cry........මේක තමයී මම දැන් අනුගමනය කරන්නෙ.....:dull::dull:

    Kellek nathuwa idala mokatada :P
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    Kellek nathuwa idala mokatada :P

    කෙල්ලෙක්....?:frown::no::no:
    කෙල්ලො ගොඩක් ඉන්නවා...:yes::yes::yes::yes::yes:
    ඒත් ඒ එකක් වත් සදාකාලික එව්ව නෙමෙයී:no::no::no:....සදාකාලික කරන්න(බොක්කෙන්ම) කරන්න ගියාම තමයී නංගිලා අපට *කේ අරින්න එන්නෙ:frown::frown::frown::frown:.....පාඩම ඉගෙන ගෙන තියෙන නිසා එකක්වත් ඇඟට ගන්නෙ නෑ.....:no::no::no::no: