~ Try කරන කෙල්ල වෙනුවෙන් පුංචි උදවුවක් ~

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඕක ආදරයක් නෙමෙයි වගේ. එහෙම ආදරයක් ආගම දැනගත්තම දෙපැත්තට වැනෙන්න ගන්නෙ නෑ. කොහොමටත් දැක්ක ගමන් ඇති වෙන්නෙ ආකර්ෂනයක් මිසක් ආදරයක් නෙමෙයි. ටිකක් ආශ්‍රය කලාම තමයි හැබෑ ආදරය ඇතිවෙන්නෙ. ඒත් හම්බ කෙල්ලො පරිස්සම් කරගන්න ලේසියි. මට නම් ඔවුන්ව වටින්නෙ. ඕකුන් ලඟ තූල්,ජොයින්ට්,කූරු වගේ දේවල් තියෙන හින්ද විතරයි. මටත් කලින් හිටිය නුවර හම්බ කෑල්ලක්,, උන් නම් පන්සලුත් යනවා එක්ක, ඒත් අනූනමයෙන් බේරුනේ.. පස්සෙ කෑල්ල හැලුනා:P:P:P:P
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    කෑල්ල හැලුන කිවුවේ? :rofl::P
    එතකොට අර හැංගුන කෙල්ලට මොකද උනේ බන්?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෑල්ල හැලුන කිවුවේ? :rofl::P
    එතකොට අර හැංගුන කෙල්ලට මොකද උනේ බන්?
    හැලුනා නෙමෙයි බන් හැලුවා.පස්සෙ ඒකිගෙ නගාව සෙට් කරගත්තා :nerd::P:P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හැලුනා නෙමෙයි බන් හැලුවා.පස්සෙ ඒකිගෙ නගාව සෙට් කරගත්තා :nerd::P:P

    Later_bitch.jpg
    paw wade​
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ආගම් කුලබේද ආදරයට තියාගන්න එපා,උබ ඒකිට ඇත්තටම ආදරෙයි නම්,එකිත් උබට එකෙන්ම ආදරෙයි නම් එච්චරයි ඕනේ :yes:,Anyway Its you're life you're detections.That is all matters :)
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඕක ආදරයක් නෙමෙයි වගේ. එහෙම ආදරයක් ආගම දැනගත්තම දෙපැත්තට වැනෙන්න ගන්නෙ නෑ. කොහොමටත් දැක්ක ගමන් ඇති වෙන්නෙ ආකර්ෂනයක් මිසක් ආදරයක් නෙමෙයි. ටිකක් ආශ්‍රය කලාම තමයි හැබෑ ආදරය ඇතිවෙන්නෙ. ඒත් හම්බ කෙල්ලො පරිස්සම් කරගන්න ලේසියි. මට නම් ඔවුන්ව වටින්නෙ. ඕකුන් ලඟ තූල්,ජොයින්ට්,කූරු වගේ දේවල් තියෙන හින්ද විතරයි. මටත් කලින් හිටිය නුවර හම්බ කෑල්ලක්,, උන් නම් පන්සලුත් යනවා එක්ක, ඒත් අනූනමයෙන් බේරුනේ.. පස්සෙ කෑල්ල හැලුනා:P:P:P:P

    Kunu wela wenta athi halenna aththe :P