Questions Trying to find preasure washer

Nima98

Well-known member
  • Aug 18, 2023
    295
    255
    63
    කට්ටිය උදව්වක් ඕනා මං 20කට වගේ ගන්න තියන pressure washer එකක් හොයනවා කට්ටියගේ advice තියේද හොද එකක් ගැන 🙄 මං workman එකේ washer එකක් ගන්න try කලේ ඊට වැඩිය innovex එක හොදයි ද?
    workma_hhigh_pressure_1594444381.jpg
     
    • Like
    Reactions: Nidarshana_k

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඉනොවෙක්ස් එක ගනින්
    ඇවරේජ් කොලිටියක් තියෙන්නෙ ඒ උනාට ඕන කෑල්ලක් ගන්න තියනවා කැඩුනොත් දම්රෝ සර්විස් සෙන්ටර් එකට දාල හදාගන්න පුලුවන් පොඩි ගානක් යන්නෙ, වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙ උනත් හදාගන්න පුලුවන්
     
    Nima98

    Well-known member
  • Aug 18, 2023
    295
    255
    63
    12යි Crown එකේ 😂
    Pump ek awul keynw ned 🙄 mage yaluwek laga thibila uge pump ek awul wela u inovex ekak arn thibba kohomd badu thiyed eke awulk giyoth preasure eka hodi da

    ඉනොවෙක්ස් එක ගනින්
    ඇවරේජ් කොලිටියක් තියෙන්නෙ ඒ උනාට ඕන කෑල්ලක් ගන්න තියනවා කැඩුනොත් දම්රෝ සර්විස් සෙන්ටර් එකට දාල හදාගන්න පුලුවන් පොඩි ගානක් යන්නෙ, වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙ උනත් හදාගන්න පුලුවන්
    Thx mchn me Christmas season ne tikk adu athi mn blnnm preasure eka hondi da eke
    ------ Post added on Dec 20, 2024 at 5:44 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Pump ek awul keynw ned 🙄 mage yaluwek laga thibila uge pump ek awul wela u inovex ekak arn thibba kohomd badu thiyed eke awulk giyoth preasure eka hodi da

    Thx mchn me Christmas season ne tikk adu athi mn blnnm preasure eka hondi da eke
    ------ Post added on Dec 20, 2024 at 5:44 PM
    car wash karannaa and concrete ehema clean karanna athi machan
    eka digata 20mins thamai use karanna puluwan