thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    කවුරුත් මොනවාවත් හිතුවට බය වෙන්න එපා. එයාලා දන්නේ නැහැ අපි කවුද මොනවද කරන්නේ කියලා. යුද්දේ යනකාලේ අපේ ජනාධිපති තුමාට කොච්චර විදේශීය බලවේග බැන්නද. ඒ එයාලා මොනවද කරන්නේ ඇතුලේ මොනවද වෙන්නේ කියලා නොදැන කරේ... අන්න ඒවගේ තමයි අපි tsū බලකායක් වශයෙන් එකට එකතුවෙලා කෑගැහුවාම සමහර කට්ටිය රවයි. බයවෙන්න එපා. එයාලා දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා..
    ##### tsū තමයි හොඳම මගේ ජීවිතේ ඉතිරි කාලය සාර්ථක කරගැනීමට tsū සරණ යමි#####

    දැන් ඔබ ඇස් දෙක මදක් පියාගන්න. ඔබගේ වර්ථමාන ජීවිතය අමතක කරන්න. දැන් හරි මට ඔබව පේනවා. හරි දැන් ඔබ හිතාගන්න ඔබ BMW එකක වැඩට යනවා කියලා. ඇස් වාහගෙන හොදට මෙනෙහි කරන්න. තව තව මෙනෙහි කරන්න. බස්වල යන දහඩිය පිරිණු පොඩිඋන ඇදුම් ඇඳගත් පිරිස වැඩට යන ආකාරය සහ ඔබ ඔබගේ වාහනයෙන් යන හැටි මෙනෙහි කරන්න.
    දැන් ඔබගේ ඇග තුල සිටින යෝදයා අඩක් අවදිවී අවසානයි.
    දැන් ඔබ නැගිටින්න. පුලුවන් තරම ශක්තිය ගන්න. ඇස් අරින්න. නැගිටලා හඩ නගලා කෑගසන්න අත් දෙක උස්සලා කෑගසන්න. අත්දෙක දෙපැත්තට දමා කෑගසන්න.අත්දෙකෙන් කකුල්දෙක අල්ලලා කෑගසන්න.ලඟ ඉන්න යාළුවා බදාගෙන කෑගසන්න.

    ### මට tsū හැර වෙන කිසිම දෙයක් නැත. මම tsū සරණ යමි###

    හරි දැන් වාඩි වෙන්න.

    බස්එකේ,කෝච්ච්යේ,ඔපිස්එකේ තමන් ඉන්න තැන ඉදලා හොදට කෑගසා තමන්ගේ සිතතුල සිටින යෝධයා අවදි කරන්න. දැන් ඔබ සුවිශේෂ පුද්ගලයෙක්. ඔව් ඔබට ඔනෑම අභියෝගයකට මුහුණ දෙන්න ශක්තිය තියෙනවා.
    මට පේනවා දැන් ඔබට. මාගේ බලකායේ සාමජිකයෙකුලෙස මට ඔබ පෙනෙන්න පටන් ගන්නවා.
    අපිට කරන්න පුළුවන්. අපි තොරතුරු තාක්ෂණයෙන් ලංකාව ඉදිරියට ගෙනියමු මහින්ද චින්තනයේ පවසන ආකාරයට තොරතුරු තාක්ෂණයින් ලංකාව ඉදිරියටම ගෙනයන බව පවසනවා. අප tsū වලින් එයට සවියක් වන බවට දිවුරා පොරොන්දු වෙමු..
     
    • Like
    Reactions: hawk24

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව් මන් දැන් වල් උරෙක්. ඔව් ඔයා දැන් වල් උරෙක්. අන්න හරි මන් දැන් වල් උරෙක් :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අවශ්‍ය ගියරයට වඩා අඩු ගියරයක ධාවනය කිරීම වැඩි වශයෙන් ඉන්ධන දහනය සඳහා හේතු වේ. ඒ නිසා manual වාහනයකනම් වාහනය ධාවනය පහසු වන සෑම විටම ගියරය ඉහළ දැමීමත්, අනවශ්‍ය පරිදි accelerator එක තද නොකිරීමත් යෝග්‍ය වේ.

    Automatic ගියර් සහිත වාහනයක අවශ්‍ය පරිදි ගියර් ඉහළ දැමීමේ කාර්යය ස්වයංක්‍රීයව සිදු වුවත් නිතර නිතර වේගය අඩු කිරීම, නැවැත්වීම වැනි දේ හේතුවෙන් සාපේක්ෂව වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැය වේ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    යාළුවා;17306368 said:

    ඔව් එහා ගෙදර අක්කත් ඔය කතාව කිව්ව මට :D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් එහා ගෙදර අක්කත් ඔය කතාව කිව්ව මට :D

    බොහොමයක් මොටර් රථ එංජිම පණගන්වා රත් වීමට තැබිය යුතු නැත. එය සම්පූර්ණයෙන්ම ඉන්ධන නාස්තියක්. එමෙන්ම වාහනය ධාවනය කරන විටත් කෙට් වෙලාවකට හෝ නවත්වා සිටී නම් එංජින අක්‍රිය කිරීම සුදුසුයි. බොහෝ දෙනෙකු සිතන්නේ එංජිම පණගැනවීමේදී අධික ඉන්ධන ප්‍රමාණයක් වැය වේ යැයි කියායි.එහෙත් නවත්වා ඇති විට එංජිම පණගන්වා තබනවාට වඩා එංජිම අක්‍රිය කර තැබීමෙන් වැඩි ඉන්ධන ප්‍රමාණයක් ඉතුරු කර ගත හැක.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    යාළුවා;17306368 said:
    අවශ්‍ය ගියරයට වඩා අඩු ගියරයක ධාවනය කිරීම වැඩි වශයෙන් ඉන්ධන දහනය සඳහා හේතු වේ. ඒ නිසා manual වාහනයකනම් වාහනය ධාවනය පහසු වන සෑම විටම ගියරය ඉහළ දැමීමත්, අනවශ්‍ය පරිදි accelerator එක තද නොකිරීමත් යෝග්‍ය වේ.

    Automatic ගියර් සහිත වාහනයක අවශ්‍ය පරිදි ගියර් ඉහළ දැමීමේ කාර්යය ස්වයංක්‍රීයව සිදු වුවත් නිතර නිතර වේගය අඩු කිරීම, නැවැත්වීම වැනි දේ හේතුවෙන් සාපේක්ෂව වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැය වේ.
    :rofl:
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    [FONT=&quot]අන්තිම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කැමති පත්‍රය යනු යම්කෙනෙකු මියයාමට පෙර තමාගේ මරණින් පසු දේපල බෙදියයුතු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අන්දම ප්‍රකාශ කරමින් ලියා තබන ලියවිල්ලයි. එය නීතියෙන් පිළිගනු ලබන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලියවිල්ලකි ( නීතිඥයකු මගින් නියමාකාරයෙන් සදවගත හැක ).අන්තිම කැමති පත්‍ර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිළිබද නිතිය දක්වා ඇත්තේ [/FONT][FONT=&quot]1884 /21[/FONT][FONT=&quot] දරන අන්තිම කැමති පත්‍ර ආඥා පනතයි.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]වයස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවු.[/FONT][FONT=&quot]18[/FONT][FONT=&quot] ට අඩු පුද්ගලයකුට වලංගු අන්තිම කැමති පත්‍රයක් සැදිය නොහැක. නමුත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවු.[/FONT][FONT=&quot]18 [/FONT][FONT=&quot]ට අඩු පුද්ගලයෙක් ජනාධිපතිවරයාගෙන් වයෝපුර්ණත්ව සහතිකයක් ([/FONT][FONT=&quot]venia aetatis) [/FONT][FONT=&quot]ලබාගෙන වලංගු අන්තිම කැමති පත්‍රයක් සාදව ගත හැක .[/FONT]
    [FONT=&quot]
    [/FONT]​
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    michael-jordan-laughing.gif