Tshirt Sublimation කරන්න හොඳ place එකක්.... tshirt ටිකක් මහන්න තියනෝ.... ඊට කලින් full sublimation print එකක් ගහන්න ඕන.... හොඳ තැනක් කියපන්කො දන්නවා නං..... මොකද්ද බන්.... කියපන්කො..... :shocked: