Tsunami 2004 Memories

riyasaka

Active member
  • Jan 15, 2014
    418
    85
    28
    thama mathakai land master,tractor wala marunu minissu load ganan gahagena hambanthota para pura giyapu hati.
    thama mathakai hambanthota polata giyapu thamange akka hoyagena apu manussayek apen wisthara ahapu hati.
    thama mathakai lewaye minissu das ganak godagahala thibuna hati adunaganna..
    kisima dawasaka kisima ratakata e wage wipathak nam aye enna epa :(:(:(:(:(:(:(:(:(
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    ඒ දවස් වල කොළඹ ඉඳල ගාල්ලට රුපියල් 85 යි වගේ මතක. ඔක්කොම ජන ජීවිතය කඩා වැටිලා තියෙද්දී ප්‍රයිවෙට් බස් වල උන් හොඳට හම්බ කරා. පිට කොටුවේ ප්‍රයිවෙට් බස් වල ගාල්ලට යන්න ගණන් කිව්වේ කටට එන විදියට. මම ගියේ එකෙන් රුපියල් දෙසිය පනහ ගානේ ගත්ත. ඊට කලින් එකේ තුන්සීය ගානේ එකතු කරා මම දැක්ක.
    අපිට නම් අනේ අපොයි කියවුනාට ඔය මිනිස්සුන්ගේ මාල කඩා ගත්තු උන්, කෙල්ලෝ දූෂණය කරපු උන්, වගේම ප්‍රසිද්ධියේ මැරිච්ච නෑදෑයෝ බලන්න ගිය මිනිස්සු මංකොල්ල කාපු ප්‍රයිවෙට් බස් කාරයෝ උන් ඇතුළු ගොඩක් අමනුස්සයෝ අපි අතරේ හැමදාමත් ඉන්නවා.:(

    sirama kathawa:dull:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,354
    938
    113
    Godric's Hollow
    ඒ දවස් වල කොළඹ ඉඳල ගාල්ලට රුපියල් 85 යි වගේ මතක. ඔක්කොම ජන ජීවිතය කඩා වැටිලා තියෙද්දී ප්‍රයිවෙට් බස් වල උන් හොඳට හම්බ කරා. පිට කොටුවේ ප්‍රයිවෙට් බස් වල ගාල්ලට යන්න ගණන් කිව්වේ කටට එන විදියට. මම ගියේ එකෙන් රුපියල් දෙසිය පනහ ගානේ ගත්ත. ඊට කලින් එකේ තුන්සීය ගානේ එකතු කරා මම දැක්ක.
    අපිට නම් අනේ අපොයි කියවුනාට ඔය මිනිස්සුන්ගේ මාල කඩා ගත්තු උන්, කෙල්ලෝ දූෂණය කරපු උන්, වගේම ප්‍රසිද්ධියේ මැරිච්ච නෑදෑයෝ බලන්න ගිය මිනිස්සු මංකොල්ල කාපු ප්‍රයිවෙට් බස් කාරයෝ උන් ඇතුළු ගොඩක් අමනුස්සයෝ අපි අතරේ හැමදාමත් ඉන්නවා.:(

    මාල කඩන සීන් එකක් ටීවී එකේ දැක්ක. ඕක අස්සේ කෙල්ලෝ දුෂණය කරපු බල්ලෝ හිටිය කියලනම් අහල තිබුනේ නෑ. බස් ටිකට් සිද්දියත් දන්නේ දැන්.:no: ඒ කාලේ පොඩි උන් බන්... :lol:
     
    ඔව් බන්
    පාරේ මිනිස්සු දිව්වා කෑගහගෙන
    කවද අහපු එකක් ද බන් ගොඩගලනවා කියලා :baffled::baffled:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,429
    3,108

    ow dan awurudu 14k ne.
    e dawas wala colombe indala galle giya ona kenek dannawa ticket kadapu hati. yanna kalin salli ekathu karanawa. mokada kawuru hari ba kiwwoth bassanawa.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,429
    3,108
    113
    Podi Silva - පොඩි සිල්වා;22654941 said:
    ඔව් බන්
    පාරේ මිනිස්සු දිව්වා කෑගහගෙන
    කවද අහපු එකක් ද බන් ගොඩගලනවා කියලා :baffled::baffled:
    water level eka adu weddi godak aya muhuda athulata gihilla balanna. ekayi godak ma case eka darunu une. watura adu weddi diwwa nam godak berenna thibba.
     
    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    :no:නිවන් සැප ලැබේවා..! නැව්තත් මෙවන් විපත් අපට දක්නට නොලැබේ වා:no:
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,483
    962
    113
    හිත් පිත් ඇති මිනිස්සු එහෙම කරද්දි හිත් පිත් නැති පරිගණක පද්ධතියක් දින 365 පුරාවට මිනිස් ජීවිත වලට විය හැකි විනාශය ගැන සෙවිල්ලෙන් සිටින බව ඔබ දන්දවාද? ඩේටා ගියාට බලන්න වටිනවා.
     
    Last edited: