
මාත් කියන්න ආවෙ ඕක. දැන් චන්ඩි පාට් දැම්මට 2004ට කලින් ඔහොමනෙ කට්ටියම.අපේ උනුත් ඔය වගේ තමයි 2004 හිටියේ. වෙනස selfie.
මොනා උනත් උන් ටික angles ඔක්කොම කවර් කරලමුංට පිස්සුද බං, රතුපාට ෂර්ට් කාරය වීඩියෝ කරගෙන දුවගෙන එනවා, ඒක අර ගෑණි වීඩියෝ කර කර දුවනවා, ඒ ගෑණිව ගහගෙන යනවා ඒත් කැමරාව අත අරින්නෙ නෑ, රතු ෂර්ට් කාරයා කැමරාව බේර ගන්නවා, ඒ සේරම තව එකෙක් වීඩියෝ කරනවා.
යකෝ ඇඩ්වෙන්චර් මූවි එකක් වගේ.
maru habaiඅර කෙහෙල් ගහට තඩි බාන එකා ඒකෙම එල්ලෙනව![]()
