Tsunami Videos

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර
    N4GeAhX2r3QB.jpg

    Facebook එකේ දැක්කේ.
    තියෙන අය ඉන්නවා නම් email එකට යවන්න.
    (National Geographic නම් නෙමෙයි වගේ.වෙන uk channel එකක්) :yes:

    Facebook :-
    https://www.facebook.com/blastfilmsTV
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ඕක ෆේක් එකක් වගේ. මෙහෙ කවුරුහරි මොකකට හරි වීඩියෝ එකතු කරගන්න කරන වැඩක් වගේ
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර
    NATGeo එකෙන් ඔහොම ads දානවද බං?
    eka thamai bn. :lol:
    Mn google kara.Fb baluwa mukuth na.
    unge email eka tibba nisa thamai poddak hari shape.
    Danawa nam unge email ekata direct yawana eka hondai :lol:

    Mata wedak na bung
    Hamba keran Kaddi ewata gewimak keranda epai…
    :lol: ekath aththa
    oke tp number eka nam lankwe email eka nam ehe :lol:
    ------ Post added on May 31, 2023 at 2:33 PM
     
    • Like
    Reactions: NRTG

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    ගෙවනවනම් විතරක් දෙන්න.

    ඕකුන් කරන්නේ අපේ වීඩියෝ එකතු කරලා ඒ චැනල් එකට විකුණන එකයි. ලොකු ගානකට විකුණයි.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර
    ගෙවනවනම් විතරක් දෙන්න.

    ඕකුන් කරන්නේ අපේ වීඩියෝ එකතු කරලා ඒ චැනල් එකට විකුණන එකයි. ලොකු ගානකට විකුණයි.
    Ahhh i think blastUk work as middleware ne? :yes:

    ඔය video වල මිනී එකතු කරන එවා අරන් යුද්ද කාලෙ දෙමල මිනිස්සු මරපුවා කියලා video හදලා යනකොට හරි.
    එච්චර දෙයක් නම් කරන්න අමාරුයි නේ බං.
    ------ Post added on May 31, 2023 at 2:39 PM
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,638
    8,427
    113
    In Your Heart
    unge fb page ekata dala ahapan.
    Nathan email ekata email ekak dapan.
    Mn hithanne gewanne nati wei :)

    Hi8 eke mokdda bn wisheshathwe?
    ------ Post added on May 31, 2023 at 2:25 PM
    Machan Hi8 kiyanne Cassette ekak. Mage touch screen sony camcorder ekak thibbe eka webcam wage use karannath puluwan recording ealata oya hi8 cassette eka danna ona. Usb gahala ekenma VGA quality ekata footage eka PC ekata da ganna puluwan.

    x158dcrhc20-o_side.jpeg

    ------ Post added on May 31, 2023 at 2:51 PM
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    eka thamai bn. :lol:
    Mn google kara.Fb baluwa mukuth na.
    unge email eka tibba nisa thamai poddak hari shape.
    Danawa nam unge email ekata direct yawana eka hondai :lol:

    :lol: ekath aththa
    oke tp number eka nam lankwe email eka nam ehe :lol:
    ------ Post added on May 31, 2023 at 2:33 PM
    ඕක වෙන්නේ මෙහෙමයි ..NGC/discovery network වගේ අයට documentaries හදල විකුණන කම්පැනි තියනව මේකත් එහෙම කම්පැනියක් ..මුන් NGC එකේ project එකක් අරන් ඇති ..ලංකාවේ උන්ට කරන්න බැරිද අහන්න එපා බෑ ලගටවත් එන්න බෑ ..
     
    • Sad
    Reactions: LZP1992

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,638
    8,427
    113
    In Your Heart
    ඕක වෙන්නේ මෙහෙමයි ..NGC/discovery network වගේ අයට documentaries හදල විකුණන කම්පැනි තියනව මේකත් එහෙම කම්පැනියක් ..මුන් NGC එකේ project එකක් අරන් ඇති ..ලංකාවේ උන්ට කරන්න බැරිද අහන්න එපා බෑ ලගටවත් එන්න බෑ ..
    Ape un okata po£n yawaida dan na .hikz
     
    • Haha
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර
    Machan Hi8 kiyanne Cassette ekak. Mage touch screen sony camcorder ekak thibbe eka webcam wage use karannath puluwan recording ealata oya hi8 cassette eka danna ona. Usb gahala ekenma VGA quality ekata footage eka PC ekata da ganna puluwan.

    x158dcrhc20-o_side.jpeg

    ------ Post added on May 31, 2023 at 2:51 PM
    Ethkota api pc ekakta gannwa nam capture karannma ona neda machan?
    USB walin transfer karanna bane!

    ඕක වෙන්නේ මෙහෙමයි ..NGC/discovery network වගේ අයට documentaries හදල විකුණන කම්පැනි තියනව මේකත් එහෙම කම්පැනියක් ..මුන් NGC එකේ project එකක් අරන් ඇති ..ලංකාවේ උන්ට කරන්න බැරිද අහන්න එපා බෑ ලගටවත් එන්න බෑ ..
    Aduma gane hadapu documentry archive karannwath naha mehe un.
    ekath epa youtube wath dapanko.
    Mn fb ekema dakka Rupavihini samsthawe documentries(VHS/Tapes) atti ghala wisi karala dala tiyenwa tiyganna ida na kiyala. :(
    ------ Post added on May 31, 2023 at 4:18 PM
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,638
    8,427
    113
    In Your Heart
    Ethkota api pc ekakta gannwa nam capture karannma ona neda machan?
    USB walin transfer karanna bane!

    Aduma gane hadapu documentry archive karannwath naha mehe un.
    ekath epa youtube wath dapanko.
    Mn fb ekema dakka Rupavihini samsthawe documentries(VHS/Tapes) atti ghala wisi karala dala tiyenwa tiyganna ida na kiyala. :(
    ------ Post added on May 31, 2023 at 4:18 PM
    Puluwan machan.cam eke built in capture function eka thibba.direct transfer newei.usb eka haraha video feed eka denne.

    1hour vid ekak pc ekata save karanna 1 hour ma yanawa.
     
    • Love
    Reactions: LZP1992