Tsunami wela Aurudu 10i Paraliya pics out for the first time: Viwes Disgration advise

sinibatta

Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    Two motherfuckers fighting to grab the necklace of a girl lying on ground unconscious, and them throwing her around to grab her stuff.
    She could've been saved had someone given CPR

    ඒ කාලේ මිනිස්සු එච්චර තිරිසන්නම් දැන්කාලේ උන් කොහොම ඇද්ද.:angry::sorry:
     

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    ඒ දවස් වල මම 11 වසරේ ඒ කාලේ කතාවක් කට කතාද දන්නේ නෑ .කෝච්චිය පෙරලිලා පන ඇද ඇද හිටපු අයගේ රත්තරන් බඩු එහෙම හොරකන් කරාලු සමහර බල්ලෝ ඒ මදිවට පන ඇද ඇද හිටපු ගෑනු අයව පවා දුෂණය කරාලු සමහර එවුන් :baffled:

    :sorry::sorry::sorry:ඇත්තද බන්.
     

    Dakune_Malli

    Member
    Dec 26, 2018
    90
    7
    0
    28
    wadak nahane
    Sunami gana kiyaddi matath podi siddiyak matatk una,mokada me siddiya ape ammala hamadama sunami dawasata matak karana hinda.
    Api dn padinchi wela inna gedara tiuenne nugegoda town eke,eth me siddiya wenakota api hitiue mage thathalage maha gedara.eka tibbe kollupitiye macdonal eka gawa.dn num e gewal naha mokada ara seaside para hinda e gewal kaduwa.kohomahri sunami ena dawasata kalin dawase ra e gedarata podi arakshawak dnma kattadimahattayek ekka.ekata ithin kattiya awilla tibbe matara weligamin(thatage mahagewal kollupitiye ribbata api okkoma pawathagena enne matara weligamin🤣).kohomahari sunami dawase ude game aya gedara(weligama yanna)yanna hadanakota thamai news eka awe muhude watura apasaata yanawa,e hinda wahama iwath wenna kiyala muhuda ashithawa innawa num.apith e seen eka eda dakka mokada e gedarat muguda lagama tibba hinda (e asse sama harak eun yanawa malu allanna🤣🤣),ita passe kattiya game yana eka nawattala awashya karana files eham aragena ape dn pandinchi wela inna nugegoda gedarata awa.kattiya ithin e welawe hitiya 45-50 k witara nadayoma.mata matakai api awilla geta godaweddima thamai call ekak awe muhuda goda galanawai kiyala😭😭eth ape welawa hoda hindada koheda e welawe kollupitiyata sunami awe naha.kohomahari ape nada set eka eda game giya num ewungen ekekwath berenne naha deiyo baluwa wage thamai eda kattiya yanna hadanakota nawattuwe🙏🙏.ammo e dawasa num kawadawathma amathaka wenne naha.e awth hari api aye kawadawathma kollupitiye tibba gedarata giye naha,mokada e pattahta sunami awe nathi unath rata rata amuthu seens wenna gattha,api gedara innakota apita muhude rala sadde ahuneth nikn minissu wilapa denawa wage😭😭e hinda godak minissu e patthe muhuda lagata wenna tibba gewal atarala dala giya😥.
     

    Dakune_Malli

    Member
    Dec 26, 2018
    90
    7
    0
    28
    wadak nahane
    E dawas wala kata kathawak giya lankawata ohoma tsunamiyak awilla karadara une soma hamuduruwo apawath karqwapu ekata kiyala.arthada boruda danne naha eth e dawas wala godak aya oya de kiuwwa ekayi
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    ආයේ කතාවක් ගියා ඒ කාලේ ගණන් වැඩි මිනි පෙට්ටියක් ගෙනිච්චා කියලා ප්‍රබාකරන් සුනාමියට මලා කියලා.තව කාතාවක් තිබ්බා සත්තු එහෙම කලින් දැනගෙන ආරක්‍ෂිත තැන වලට ගියා කියලා.ඕවා ඉතින් 2000 වගේ ඉපදුන දැන් කාලේ අය නම් දන්නෙත් නැ
     

    Dakune_Malli

    Member
    Dec 26, 2018
    90
    7
    0
    28
    wadak nahane
    ආයේ කතාවක් ගියා ඒ කාලේ ගණන් වැඩි මිනි පෙට්ටියක් ගෙනිච්චා කියලා ප්‍රබාකරන් සුනාමියට මලා කියලා.තව කාතාවක් තිබ්බා සත්තු එහෙම කලින් දැනගෙන ආරක්‍ෂිත තැන වලට ගියා කියලා.ඕවා ඉතින් 2000 වගේ ඉපදුන දැන් කාලේ අය නම් දන්නෙත් නැ

    Sunami ennna kalin uparima widihata minnissunta inform karala tiyenawa muhuda lagain ath wenna kiyala,eth ape eun kiyana deyak ahanne naha un gonnu wage epayi kiyaddith ayi weralatama gihilla,anika mchn eka paratama sunami awe nahane ita kalin watura tika tika godadamme,e ataratura ape eunta tibba ayin wenna,eth sama harak eun watura paganna yanawa video kara kara
    Mn num kiyanne samaharak minissunta(hamotama newei)thmange jiwitha ahimi une thamangema modakama hinda😐😐
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    ඒ දවස්වල රැට රැට helicopter සද්දේ ඇහෙනවා , අපේ ගෙවල් තියෙන්නේ Galle Road එක ළඟ මොරටුවේ , ඉතින් ගැස්සිලා ඇහැරෙනවා , පස්සේ නින්ද යන්නේ නැ :sorry:... කට්ටියක් කිව්වා මතකයි රැට මුද පැතෙන් ලතෝනියක් ඇහෙනේව කියල Tsunami ඉවර වෙලා ටික කාලයක් යනකන් :confused:

    Ado sirawata :shocked:
    Khma hari berichcha samahara minissu Tap ekak wath arinen nathuwa hitapu ewun htiyalu :baffled:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Sunami ennna kalin uparima widihata minnissunta inform karala tiyenawa muhuda lagain ath wenna kiyala,eth ape eun kiyana deyak ahanne naha un gonnu wage epayi kiyaddith ayi weralatama gihilla,anika mchn eka paratama sunami awe nahane ita kalin watura tika tika godadamme,e ataratura ape eunta tibba ayin wenna,eth sama harak eun watura paganna yanawa video kara kara
    Mn num kiyanne samaharak minissunta(hamotama newei)thmange jiwitha ahimi une thamangema modakama hinda😐😐


    මෙහෙම කියන්න එපා. මිනිස්සුන්ට අවදානම ගැන අවභෝදයක් තිබුනේ නෑ. ඔතන උඹ හිටියත් ඔච්චරයි මම හිටියත් ඔච්චරයි. දැන් මිනිස්සු දන්නවා මෙහෙම දෙයක් වුනොත් පන එපා කියලා දුවන්න ඕන කියල. තව පරම්පරා හතර පහකට පස්සේ මෙහෙම දෙයක් වුනොත් එදාටත් මිනිස්සු ඉදියි සුනාමි වෙලාවට රැල්ල පාගන්න යන. හැබැයි ඉතින් මේ ෆොටෝස් තියෙන නිසා පොඩ්ඩක් හරි මිනිස්සු දැනුවත්වෙයි.

    අපි වුනත් මුහුද ගොඩගැලීමක් ගැන අහල තිබුනට (විහාරමහා දේවී කතාවේදී ) මේ වගේ ව්‍යසනයක් වෙනවා කියලා දැනන් හිටියේ නෑ නේ........
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    රැල්ල පස්සෙන් පස්සට යනකොට වෙරළේ හිටපු ය මුහුදු පතුල බලන්න ටව ටව මැදට වෙන්න ගියා සමහරු සිප්පි කටු අහුලන්න සමහරු දගලන මාළු එහෙම අතින් අල්ලනවා tv එකේ පෙන්නුවා.හෝටලේක හිටපු පිටරටක ගෑනු ළමයෙක් මෙහෙම වෙන්නේ සුනාමි වලට කියලා කට්ටියට යන්න එපා කිවා කියලා කතාවකුත් අහලා තිබ්බා

    meka tsunami gana film ekak :(