tubeless ටයර් වෙනුවට tube ටයර්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    දැං ගැරිජ් එකේ පොර කියනවා රිම් එකේ අවුලක්ලු එහෙම රිම් එකේ අවුලක් නෑනේද බං
    එක ටයර් එකද මාරු කරේ?
    2ම මාරු කරානම් දෙකේම් හුලං යනවද
     
    • Like
    Reactions: PHBhagya

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    mara seen eka.
    value karen yanne ne kiyala sure da ?

    anyway
    tube tire side wall eken thicknesss aduy ban, e nisada danne ne.
    ඒක තමා බං මං දැං අහලා බැලුවා ඒ මොඩල් එකට දාන්න හොඳ tubeless විතරලු වැඩේ ඇනිලා සුපිරියටම 😫😫දැං කතාකරලා වැඩක් නෑ බං දාපු එකාටම කියලා තමා කරගන්න වෙන්නේ
     
    • Sad
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ටියුබ්ලස් රෝද වලට ටියුබ්එකක් දාල, ටියුබ් එකට හුලං ගහනකොට,

    ටියුබ් එකයි ටයර් එකයි අතර එයා පොකට් හිටිනව.

    එතකොට ටියුබ් එකේ අදාල හුලං ප්‍රෙශර් එක ගේජරෙන් පෙන්නුවත්, ටියුබ් එකේ තියෙන්න ඕනෙ වාතයෙන් කොටසක් ටියුබ් එකයි, ටයර් එකයි අතර හිරවෙලා තියෙනව....
    කාලයක් යනකොට හිරවුන වාතය ටයර් එජ් එකෙන් බහිනව. එතකොට ටයර් ප්‍රෙශර් අඩුවෙනව....



    ඕකට කරන දේ හොඳ අත්දැකීම් තියෙන ටයර් බාස්ල දන්නව.

    එයාල කරන්නෙ ටියුබ් එකට හුළං ගහන ගමන්, ටියුබ් වෑල් එක රිම් එකට සෙට්වෙන නට් එක බුරුල් කරල වෑල් එක ඇතුලට ප්‍රෙස් කරල අල්ලන් ඉන්න එක.
    එතකොට ටියුබ් එක පිරෙනකොට ටියුබ් එකයි ටයර් එකයි අතර හිරවෙලා තියෙන වාතය, ටයුබ් වෑල් එක දාන හිලෙන් එළියට එනව...
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,768
    4,866
    113
    යකෝ මිනිස්සු බලන්නේ ටියුබ් ටයර් තියන වාහනේට, කොහොමද ටියුබ්ලස් ටයර් දාගන්නේ කියල බලන එක. මේ ඒකෙ අනික් පැත්ත. තව ටික දවසකින් රබර් ටයර් වැඩක් නෑ ඊට වඩා හොදයි හුලන් ඕනේ නැති කරත්ත රෝද කියල ඒවා හයි කරගනිද දන්නේ නෑ. :lol::lol:

    p.s.= ටියුබ්ලස් ටයර් හොයාගන්න බැරි නිසා කරපු දෙයක්ද ??
     
    Last edited: