ඕක මචං වාසනාව සහ දක්ෂතාවය තමයි..
මගේ ඉස්කෝලෙ යාලුවෙක් ඉන්නව කැම්පස් ඉන්න ගමන්ම ටියුෂන් වලට බැස්සෙ (physics)
දැන් සුපිරි වාහන 2යි mansion එකක් වගේ ලොකු ගෙයක් එහෙම හදල සැපේ ඉන්නව
උඹේ මාසික ආදායම ඉලක්කම් කියදයකෝ 2009 /2010 ඉස්කෝලෙ කාලෙ අකිල අයිය gel ගාගෙන ඇවිල්ල gate එකේ අහු උනාම හෝදන්නෙ මමරැවුල කපනව /කලිසමේ ෆෝල්ට් එකත් පලල තියෙනව මම .කාලය මැවු වෙනසක අරුමේ
පට්ටයි බං
![]()
ape panthiye hitiye bro..යකෝ 2009 /2010 ඉස්කෝලෙ කාලෙ අකිල අයිය gel ගාගෙන ඇවිල්ල gate එකේ අහු උනාම හෝදන්නෙ මමරැවුල කපනව /කලිසමේ ෆෝල්ට් එකත් පලල තියෙනව මම .කාලය මැවු වෙනසක අරුමේ
පට්ටයි බං
![]()