Tuition කරන අයගේ අදායම

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    bump

    _________________________________________________________________________________
    මේ අමුර්ත නිවන අවබෝද කරගෙන දෙව් මිනිස් ලෝකයා සංසාර දුකින් එතර වෙත්වා!!!
    _________________________________________________________________________________
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    යකෝ 2009 /2010 ඉස්කෝලෙ කාලෙ අකිල අයිය gel ගාගෙන ඇවිල්ල gate එකේ අහු උනාම හෝදන්නෙ මම 🤪 රැවුල කපනව /කලිසමේ ෆෝල්ට් එකත් පලල තියෙනව මම .කාලය මැවු වෙනසක අරුමේ 🙂🙂 පට්ටයි බං 👍
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උකුවෙල සර්ගේ ඔයිට වඩා වැඩියි
    shed එකකුත් තියෙනවාද කොහෙද🥴
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඕක මචං වාසනාව සහ දක්ෂතාවය තමයි..
    මගේ ඉස්කෝලෙ යාලුවෙක් ඉන්නව කැම්පස් ඉන්න ගමන්ම ටියුෂන් වලට බැස්සෙ (physics)
    දැන් සුපිරි වාහන 2යි mansion එකක් වගේ ලොකු ගෙයක් එහෙම හදල සැපේ ඉන්නව
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඕක මචං වාසනාව සහ දක්ෂතාවය තමයි..
    මගේ ඉස්කෝලෙ යාලුවෙක් ඉන්නව කැම්පස් ඉන්න ගමන්ම ටියුෂන් වලට බැස්සෙ (physics)
    දැන් සුපිරි වාහන 2යි mansion එකක් වගේ ලොකු ගෙයක් එහෙම හදල සැපේ ඉන්නව

    Zero mahen jecob නෙවෙයි නේ 🤔
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    යකෝ 2009 /2010 ඉස්කෝලෙ කාලෙ අකිල අයිය gel ගාගෙන ඇවිල්ල gate එකේ අහු උනාම හෝදන්නෙ මම 🤪 රැවුල කපනව /කලිසමේ ෆෝල්ට් එකත් පලල තියෙනව මම .කාලය මැවු වෙනසක අරුමේ 🙂🙂 පට්ටයි බං 👍
    උඹේ මාසික ආදායම ඉලක්කම් කියද
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය ගනන් හරි බං. ලමයෙක් ගෙන් 4000 ගානෙ ලමයි 10000කට ඉගැන්නුවම කෝටි 4ක් නෙ
     
    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    511
    401
    63
    යකෝ 2009 /2010 ඉස්කෝලෙ කාලෙ අකිල අයිය gel ගාගෙන ඇවිල්ල gate එකේ අහු උනාම හෝදන්නෙ මම 🤪 රැවුල කපනව /කලිසමේ ෆෝල්ට් එකත් පලල තියෙනව මම .කාලය මැවු වෙනසක අරුමේ 🙂🙂 පට්ටයි බං 👍
    ape panthiye hitiye bro..
     
    • Like
    Reactions: KalanIND