මචං මෙන්න මේ කොළේ මගෙ ළග තියනව..
මට දැනගන්න ඕනෙ ඕක කොච්චර වටිනවද කියල..
Turklirasi 1000 කියල තමයි බං තියෙන්නෙ..


මං google කරල බැලුව currency converter 1න් රුපියල් 50000 ගානක් ආව..


මේකෙ 1970 year 1ක් ගහල තියෙන්නෙ..

මේකෙ හරි වටිනාකම පොඩ්ඩක් දන්න උන් කියපන්කො


