බිත්තියෙ Plug එක ගලවලා තිබ්බොත් මේක on වෙයිද![]()
බිත්තියෙ Plug එකන් ගලවලා තිබ්බොත් මේක on වෙයිද?





dennatama kiwwa kiyala hitha ganin![]()



♥-Aurora-♥;10797997 said:on කරන කතාව දැනන් හිටියෙ නෑ. කිව්වට ස්තුතියි!
2+ ~♥~
off කරන කතාව නම් ගොඩක් download managers වල තියෙනව මං හිතන්නෙ. (FDM වල තියෙනව කියලා දන්නව)
එහෙම නැත්තම් ටයිම් කරලා ඕෆ් කරන්න ඕනෙ නම් command prompt එකේ මෙහෙම කරන්න:
> shutdown -s -t 300
-s : shutdown (use -r for restart)
-t 300 : timer for 300 secs
එන්ටර් කරපු වෙලාවෙ ඉදන් අපි දීපු වෙලාව ගියාට පස්සෙ මැසිම ඕෆ් වෙයි. software ඕනෙ නෑ.
වැඩේ නවත්තන්න:
> shutdown -a![]()

මම මේක කලින් දැනගෙන හිටියා මචෝ
ඒත් අර ඕෆ් කරන එක අද දැනගත්තේ
එල එල නියමයි කොල්ලො

ow ow lagadi indala karanawaආ බබා.. ඉංගිරීසි පන්ති කොරනවා කියලා ආරංචියක් ආවා![]()




