tuxedo පූස් තඩියෙක්

haritha_kh

Active member
  • Jun 16, 2018
    245
    108
    43

    :yes::yes:ගණන් ඇහුවම තමා ඇඩේන්නේ :baffled::baffled:

    එත් බං ඔය වගේ බූල් පිරිච්ච උන්ට මේ වගේ රස්නේ රටවල් වල ඉන්න අමාරු ඇති නේද :sorry:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,194
    1,880
    113
    මාතොට
    එත් බං ඔය වගේ බූල් පිරිච්ච උන්ට මේ වගේ රස්නේ රටවල් වල ඉන්න අමාරු ඇති නේද :sorry:


    හදන්න පුලුවන් බන් අපේ අයියා කෙනෙක් ගාව හිටියා වෙනම කෑම තියනවා මුන්ට දෙන්න :)
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මාත් ආස කලු සුදු උන්ට බං :D :love:

    most-beautiful-ebony-girls-ebony-ladies.jpg


    කළු පූසා - රතු කරමල

     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    ehma tama maat hithan hitiye, :dull:
    puusek hadala balapanko therei ubata :P

    ඔව් ඔව්.පූසෝ පැටියා කාලේ නම් ඔහෙ එහෙන් මෙහෙන් ගේ අතුලෙ ජරා කරනවා...ලොකු උනාට පස්සෙ ඌ එලියට පහලියට යනවා.:lol: