TV එකකට කොච්චරක් බිලක් එනවද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    TV එකකට කොච්චරක් බිලක් එනවද?

    100W TV එකක් මාසෙකට පැය 200ක් දාලා තිබ්බොත් කොච්චරක් මාසේ බිලට එයිද?

    දැනට ගෙදරට බිල Rs 1500ක් එනවා. :angry:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    100W TV එකක් මාසෙකට පැය 200ක් දාලා තිබ්බොත් කොච්චරක් මාසේ බිලට එයිද?

    දැනට ගෙදරට බිල Rs 1500ක් එනවා. :angry:

    35 W LED tv ekak ganin
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි එතකොට කීයක් බිලට එකතු වෙයිද?

    ඒකක විස්සක් tv එක නිසා බිලට එකතු වෙනව. 20ට ගනං හැදෙන්නෙ ඒකක කීයක් පාවිච්චි වෙනවද කියන එක මත. බිලේ දාල තියෙනව ඒකක සීමාවන්. ඒ ඒ සීමා වල ඒ ඒ ගනං :yes: