TV එකට කෙලවුනා....

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දැන් දෙපාරක් විතර on වෙලා, off එකේ red led එක blink වෙවී තියෙන ව....
    Led eka blink da..phone eke torch eka gahla balahan scren ekata bitipasse backgeound eka penavada kiyala.ehema nam backlite gihin
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මොරටුවේ මාර්කට් එකේ උඩ තට්ටුවේ පිටිපස්සට වෙන්න කෙනෙක් ඉන්නවා...මං ලැප් එක , සබ් වුෆර් එක හදාගෙන තියෙනවා..වැඩ හොදයි..
     
    • Like
    Reactions: wtsamantha

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    මොරටුවේ මාර්කට් එකේ උඩ තට්ටුවේ පිටිපස්සට වෙන්න කෙනෙක් ඉන්නවා...මං ලැප් එක , සබ් වුෆර් එක හදාගෙන තියෙනවා..වැඩ හොදයි..
    වම් පැත්තෙ පඩි පෙලෙන් නැගපු ගමන් වමට හැරුනම තියෙන එකද මචං .....
    කන්නාඩි දාල ඉන්න පොරද?