TV එකට මෙහෙම වෙන්නෙ ඇයි?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    TV එකට මෙහෙම වෙන්නෙ ඇයි?

    IMAG1277.jpg


    TV එක on කරලා විනාඩියක් විතර ගියාට පස්සේ.. සුදුපාට වගේ දැල්ලක් වගේ එකක් හැදෙනවා... හැම වෙලේම නැහැ.. නිකන්ම හරියනවා... අය්ත් එනව..
    TV එකට මෙහෙම වෙන්නෙ ඇයි? දන්න කෙනෙක් කියන්නකෝ :)

    Samsung LCD එකක්.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ස්ක්‍රීන් එක යන්න වගේ හදන්නෙ බොස්.... :( දැන්ම පෙන්නපන් දන්න කෙනෙකුට
    නැත්නම් අපරාදෙ :)

    සිරාවට​? කීයක් වගේ යයිද බන් හදන්න​
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    යකෝ dead pixels විමානයක්නේ. දම්රෝලානම් inovex ඒවගේ එක dead pixel එකක් ආවත් හදල දෙනවා.