TV එකට මෙහෙම වෙන්නෙ ඇයි? TV එක on කරලා විනාඩියක් විතර ගියාට පස්සේ.. සුදුපාට වගේ දැල්ලක් වගේ එකක් හැදෙනවා... හැම වෙලේම නැහැ.. නිකන්ම හරියනවා... අය්ත් එනව.. TV එකට මෙහෙම වෙන්නෙ ඇයි? දන්න කෙනෙක් කියන්නකෝ :) Samsung LCD එකක්.