TV එකට මොකක්ද වෙලා

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    1000097718.jpg


    මචං අපේ ගෙදර TV එකට මෝක්ක්ද වෙලා. පරණ 32" samsung එකක්. කාලයක් Mi stick එක සෙට් කරගෙන netflix බැලුවා හොදට.. පස්සේ මාස ගානක් off කරලම තිබ්බ. දැන් මේ දාද්දී මෙහෙම එනවා. මෝක්ක් වෙලාද මේ ? කීයක් වගේ යයිද හදන්න.
     
    • Like
    Reactions: KLRahul