hoda sinhala wedek gawata yanna, oya paina eka passe puruddata yanawa, ekata thiyna hodama solution eka thama gym ekakata yana eka. mata hospital eke physiotherapy unit eken kiwwe Leg Extension exercise eka karnna kiyala. sinhala beth karaddi kakulata wali kotta badala ussana eken wenneth ekama thama. gym yanna gatta ta passe kalin wage steady nathi gathiya adu wela yananwa. tika kalayak gym yanna gattata passe ubatma danei kakule muscle strength eka wadi wela lesiyen painne naha kiyala. ada gym ekakta gihin workout karala heta wenne nam naha putho.ඩොක්ට කෙනෙක් චැනල් කරා කකුලෙ සීන් එකට, කකුලෙ දනිස්ස පැනපු තැන පිටිලා තිබ්බ වතුර අයින් කරා , මට ක්ලින්ක් එක ලියලා දුන්නා එන කියලා, වැඩිය ඇවිදින්න එපා කියලා කීවා, මට දැන් ඇවිදින්න පුලුවන් ඒත් හරියට ඇවිදින්න අමාරුයි,හැබැයි මට කලින් පාරට වඩා ඉක්මනට ඇවිදින්න පුලුවන් උනා, මට කීවා පස්සෙ කාලෙක ආතරයිටීස් එන්න පුලුවන් ඒ හින්දා කෑමති නම් ඔපරේශන් කරගන්න කියලා,ඔපරේශන් කරා කියන්නෙ මාස දෙකක්වත් ඇදට කොටු වෙනවා,සෑහෙන කාලයක් psychotherapy කරන්න වෙනවා.සමහර අයට සදාකල් කොරයක් එනවලු,මගෙ වයසත් එක්ක මට ඔපරේශන් එකට යන්න බයයි, psychotherapy කරලා මේක ගොඩ දාගන්න බැරිවෙයිද?
https://ibb.co/XzRW05D
ඉස්සර මට හෙන ආසාවක් තිබ්බ කවදාහරි rally racing පදින්න,ඉස්සර මම අම්මයි exයි එක්ක රන්ඩු වෙනවා මට රේස් පදින්න ඕනෙ කියලා,කකුලට උන දේත් එක්ක මගෙ නිකන් බලාපොරොත්තු සුන් වෙලා වගේ,මුලින්ම මගෙ කකුල පැන්නෙ 2022 මම ඒලෙවල් කරන කාලෙ,මම ඊට කලින් හොදට හම්බකරා සාමන්‍ය ඒලෙවල් කරන ළමයෙක් හම්බකරන ගානට වඩා, කොල්ලො ටිකක් එක්ක කම්පැනි එකක් පටන්ගත්තා කම්පැනියෙන් පොඩි මාස ගානක් ඇතුලත ලක්ශ පහකට ආසන්න ගානකුත් හෙව්වා,දැන් මට ඉස්සර වගේ කිසි දෙයක් උනන්දුවෙන් කරන්න හිතෙන් නෑ මම ඔහේ ඉන්නවා මට ඉන්න තැනින් ඉස්සරහට යන්න ඕනෙ මට ආයෙ අර පරණ මනුස්සයා වෙන්න ඕනෙ![]()
operation seen eka gana nam nodani