TV එකෙන් ගහපු වීඩියෝ ගේම් ගහමු

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක නම් සිරා.. ඒ කලේ මම දවසම ඔය TV ගේම් ගැහුවා.. අපි පොඩි කාලේ කොම්පියුටර් තිබුනේ ලංකාවේ ලොකුම සල්ලිකාරයෝ ලඟ විතරයි .. :dull:

    thanks machan.. :)
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Thanks machang .. good post
    :)thnx
    patta macho :cool:
    :D thnx machan
    මේක නම් සිරා.. ඒ කලේ මම දවසම ඔය TV ගේම් ගැහුවා.. අපි පොඩි කාලේ කොම්පියුටර් තිබුනේ ලංකාවේ ලොකුම සල්ලිකාරයෝ ලඟ විතරයි .. :dull:

    thanks machan.. :)
    මමත් පොඩි කාලේ තමයි. අපේ නැන්දා කෙනෙක් රට ඉඳන් එව්වේ.
    එතකොට වීඩියෝ ගේම් එකත් ගමට මැජික් වගේ:)
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    mage favourites thama

    Supermario
    Contra
    Excitebike
    RallyBike
    Bomberman
    Tank

    Catridge hoya hoya e kale gahanne.
    :yes::yes:
    මමත් ඕවා ගහලා තියෙනවා
    කොන්ට්‍රා නම් කලෙක්ෂන් එකක් තිබ්බා
    තව sky fighter කියලා මැක්සා ප්ලේන් ගේමක් තිබ්බා
    තව olimpics games
    fifa
    අම්ම් තව ගොඩාක් තිබ්බා :lol:
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    :yes::yes:
    මමත් ඕවා ගහලා තියෙනවා
    කොන්ට්‍රා නම් කලෙක්ෂන් එකක් තිබ්බා
    තව sky fighter කියලා මැක්සා ප්ලේන් ගේමක් තිබ්බා
    තව olimpics games
    fifa
    අම්ම් තව ගොඩාක් තිබ්බා :lol:

    ow macho kiyala wadak na!
    11.gif